Tag: featured

පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත දෙන්න. ගොවින් සටනේ..

පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මැදිගිරිය නගරයේ මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවිජනතාව ඇතුළු 5,000 ක පමණ පිරිසක් එක්ව උද්ඝෝෂණය පවත්වන…

පාවාදිම්,ඔට්ටු තැබිම් මැද ආසියානු කුසළාන ඇරඹෙයි.

ආසියාවේ ක්‍රිකට් බලවතා තෝරා පත්කර ගන්නා 13 වැනි ආසියානු ක්‍රිකට් තරගාවලිය අද (24දා) බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතය. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශෙර් බංග්ලා පිටියේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය…

ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් හා ශක්තිමත් බැඳීමක් පවත්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එබැවින් එකී සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර…

රාජිතට ශල්‍යකර්මයක්.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (24දා) ශල්‍යකර්මයකට ලක්කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. රුධිර නාළ දෙකක පවතින සාමාන්‍ය අවහිරතා මගහරවා ගැනීම…

මගුලට කලින් දුන්නා- ඇමති දයාසිරි

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ උත්සව සඳහා කුලියට දෙන්නේ අද ඊයේ සිට නොවන බවත්, එය පසුගිය රජය සමයේ සිට ආරම්භ වූ දෙයක් බවත්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ගමගේ මහතා…

ජෝන් කී දිවයිනට.

නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා දිවයිනට පැමිණියා. ඔහු සමග දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණී අතර ඔවුන් 27 වනදා තෙක් මෙරට රැදි සිටිනවා. සිය සංචාරය තුළදී නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති…

රෝහිත රාජපක්ෂ ගී ලොවට.

https://youtu.be/aSef-lSztjU හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ ගී නිර්මාණයක් ඉදිරිපත් කර තිබේනවා. අභ්‍යාවකාශ තාක්ෂණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන රෝහිත ගී නිර්මාණයක් සමග ජනතාව අතරට එන්නේ ප්‍රථම වරටයි.

ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනව.ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත්…

දළදා මැදුර අසල උද්ඝෝෂණ

දළදා මැදූර ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස බල කරමින් මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.ඊට සමගාමීව මාර්ගය විවෘත කිරිමට විරෝධය පළකරමින් තවත් පිරිසක් උද්ඝෝෂණය කරන බව සදහන්. දළදා මැදුරට වාහන දුම්…

ක්‍රිකට් සංචිතය නම් කරයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහ 20/20 ලෝක කුසලාන (2016) තරඟාවලියට සහභාගී වන ක්‍රිකට් කණ්ඩායම මේවනවිට නම්කර තිබෙනවා. මෙම තරඟාවලි දෙකෙහිම නායකත්වය දරනු ලබන්නේ ලසිත් මාලිංගයි.

මහින්ද අදත් කොමිසමේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ සිදුවීමකය ඔහු මෙසේ කැදවා තිබේ.

බැලුම කඩන් වැටෙයි? නැ ගොඩ බෑවා, හරීන් කියයි.

ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත්…

වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.

වල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරීමට වල් බූරු‍වෙකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි. අද (17) කොළඹදී පැවති ඒකාබද්ධ…