Tag: featured

එජාප රැළිය ඇරඹේයි.

‘අලූත් ලංකාවක් හදන්න ඉඩදෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ජනරැළිය කොළඹ හයිඞ් පිටියේදි අද පැවැත්වෙනවා. මෙම ජනරැළිය සඳහා පිරිස් පැමිණීමට නියමිතව තිබෙන්නේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින්…

විදුලි සහ ජල සැපයුම් ඇණහිටිම අදත්.

අදත් රට පුරා ඇතැම් ප‍්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක‍්‍රියව පැවතීම ඊට හේතුවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා…

අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

පැය 8කට ආසන්න කාලයක් රටපුරා ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කළා. සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව…

යෝෂිතට ඇප.

සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට අද (14) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු…

භික්ෂූන් වහන්සේලා ඇප මත නිදහස්.

හෝමාගම අධිකරණය ඉදිරිපිට කලහ කළ බවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේලා හය නමක් සහ තවත් පස් දෙනෙක් අද (01) ඇප මත මුදා හැරුණා. ඒ එක් අයෙකුට රු ලක්ෂ 5…

තොණ්ඩමන් අල්ලන්න අණ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) වරෙන්තු නිකුත් කළා. ඒ, 2014 වසරේදී එවකට රාජ්‍ය භාෂා නියෝජ්‍ය…

යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. යෝෂිත රාජපක්ෂ මහතා එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන්…

ඡන්දය කල් දැමිම පිළිගන්න බෑ, විමල් කියයි.

කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය කිසිසේත්ම පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. ඊයේ (29) රාජගිරියේ පිහිටි මැතිවරණ…

ආසියානු කුසලාන සටනේ ඉන්දියාව සමග තරගය අද.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රි ලංකාව මුහුණ දෙන තෙවන තරගය අද ඉන්දියාව සමග ධකා හීදි ඇරඹිමට නියමිතයි. මිට පෙර පැවති බංග්ලාදේශ තරගයයෙන් නොසිතු පරාජයක් අත් විදිමට ශ්‍රි ලංකා ක්ණ්ඩායමට…

ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ‘අද’ පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ…

මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි.…