ලෝක කුසලානය කොදෙව්වන්ට.
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය සඳහා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති අවසන් මහා තරඟයෙන් තියුණු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් විය. පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි…
Sri Lanka News and Gossip Website
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය සඳහා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති අවසන් මහා තරඟයෙන් තියුණු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් විය. පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි…
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා. ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ…
මන්නාරම, ඉලුප්පුකඩවෙයි ප්‍රදේශයේ ළිඳක තිබී තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ. ආර්.පී.ජී ලෝන්චරයක් හා ජොනි බට්ටන් කිහිපයක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා…
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තා කරමින් කියා…
මාරාගෙන මැරෙන ඇදුමක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේදී එක් සැකකරුවෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල නිවසේ හිමිකරු බවයි වාර්තා වන්නේ. මේ අතර යාපනය චාවකච්චේරි…
අද(30)පෙරවරුවේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී සොයාගත් c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, මරාගෙන මැරෙන ඇඳුම් සහ ක්ලේමෝ බෝම්බ ආදියේ ඡායාරූප පහතින් දැක්වෙනවා. චාවකච්චේරි පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු…
කුරුණෑගල කහටගහ මිනිරන් පතලේ සේවකයින් පිරිසක් උපවාසයක් අරඹා තිබෙනවා. ඒ අලුත් අවුරුද්ද සඳහා ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමින් බවයි පැවසෙන්නේ. මෙම උපවාසය අරඹා ඇත්තේ පතලේ අඩි 1100කට වඩා ගැඹුරින් පිහිටි ස්ථානයක…
චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවන්පුලෝ ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ. නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ…
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1993 වසරේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේදී ද, 2015 වසරේදී දෙවරක්ද අග්රාමාත්යධූරයේ…
තොරතුරු දැනගැනීමේ පනත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කර තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සඳහා මේ වන…
පාන් මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති. වෙනත් බේකරි නිෂ්පාදනවල…
එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම…
විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය…