Tag: featured

කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය…

අංක විද්‍යාව තුළ ලියෑවුණු අපේ දෛවය- Numerological analysis about life

දිවයින ජාතික පුවත් පතේ පළවන අංක විද්‍යා ලිපි එකතුව කියවන්න. අංක විද්‍යාවෙන් ඔබේ දෛවය දැන ගන්න. අංක විද්‍යා උපදේශක ප්‍රියන්ත ලාල් රත්නායක මහතා මුණ ගැසෙන්න- අමතන්න- 0771 077 074 අංක…

ගම්මන්පිලට ඇප.

රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇපමත නිදහස්කොට තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් 500000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි…

මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව මෙතෙක් අවසන් වී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයේ (30) දිනයෙන් අවසන් නමුත් ඔහුට සේවා දිගුවක් හෝ නව අධිපතිවරයෙකු හෝ…

තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය…

උගුරුදණ්ඩ කපා ගන්නවා හිටපු ජනපති පවසයි.

තමන් ඩොලර් බිලියන 18ක් හොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරුදණ්ඩ කපා ගන්නා බව හිටපු ජනපති පා.ම මහින්ද රාපක්ෂ මහතා අවධාරණය කරයි. ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු…

සැක පාඨලීද?

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු ලෙස පත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත්…

සමුගත් විප්ලවවාදියා.

(adsbygoogle = window.adsbygoogle || ).push({ google_ad_client: “ca-pub-7428490035382682”, enable_page_level_ads: true }); ජනතා විමුක්ති ‍පෙරමුණේ හිටපු නායක හා වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජගිරියේ පිහිටි ඒ…

නාය ගිය ගම්වල 80 ගැලවෙයි.

නාය යෑමට ලක්වූ අරණායක පොලිස් වසමේ සිරිපුර, එළගපිටිය සහ පල්ලේබාගේ යන ගම්මානවල පදිංචිකරුවන් 80 දෙනෙකු පමණ මුදාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එකසිය පනහක හමුදා බලඇණියක්…

ආපදා දුක ජනපතිට.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක්නොවුණු ස්ථාන තිබේනම් “ජනපතිට කියන්න”වැඩසටහනට දැනුම්දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව 1919 දුරකථන අංකය ඔස්සේ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ දැනුම්දෙන…

ලක්ෂ දෙකකට බලපැ අයහපත් කාලගුණය.

වැසි සමග ඇති වූ ආපදා අනතුරුවලින් මේවන විට පුද්ගල මරණ 8ක් වාර්තා වී තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එසේම 200,000ට පමණ බලපෑම් සිදුව ඇති අතර…

මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968ට.

අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968 ට ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ති‍බේ. ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශ ජලයෙන්…