තින්දුව දුන්නත්, ගහපු වැට් ආණ්ඩුව තියාගන්න හදන හැටි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට් බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට් බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට් බදු සංශෝධන පනත ගෙන…
Sri Lanka News and Gossip Website
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට් බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට් බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට් බදු සංශෝධන පනත ගෙන…
සංශෝධනය කරන ලද පෞද්ගලික බස් ගාස්තු අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව බස් ගාස්තු සියයට හයකින් (6%) ඉහළ දමා ඇති අතර…
ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියා කලාපයනට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන ජනසටන පාද යාත්‍රාව අද දිනයේ (1 දා) ලක්ෂසංඛ්යාත දැවැන්ත ජනගඟක් සහිතව කොළඹට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ.…
ලැම්බෝගිනි සුඛෝපභෝගී රථවලින් රේස් පදිනවා වෙනුවට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට ලැබීම යහපාලන රජයේ ජයග්‍රහණයක් යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ප්‍රථම වතාවට මෙරට නොමිලේa…
අයථා ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් හෙල්කෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන් හයදෙනකු සැකකරුවන් වන බවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි මූල්‍ය…
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. මෙම පාද යාත්‍රාව මහනුවර දළදා…
එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායක ලෙස තාරක නානායක්කාර පත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. යොවුන් පෙරමුණේ ලේකම්වරයා වන ඔහු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ පුත්‍රයායි.
විවිධ දේශපාලන පක්ෂ විසින් අද (28) දිනයේදී සිදු කරන පාගමන්වලදී හෝ සාමාජික ප්‍රවර්ධන කටයුතුවලදී කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. නිවේදනයක්…
මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ සඳහන්…
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මහනුවර සහ මාවනැල්ල නගරවලට ඇතුළුවීම තහනම් කරමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරුන් විසින් ඊයේ (27 වැනිදා) වාරණ නියෝග දෙකක් නිකුත් කරන…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්රාවරයාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර…
කථානායක කරු ජයසූරිය මහතාට එමිරේට්ස් ගුවන් සමාගමෙන් සිදුවූ බව කියන අපහසුතාවය සම්බන්ධයෙන් එම සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සමාගමේ කොළඹ කාර්යාලයේ ප්‍රධානී චන්දන ද සිල්වා මහතා සඳහන් කළේ කරු…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. රග්ර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප්‍රිමියර්…
ලබන ඉරිදා එනම් 17 දා පෙරවරු 3.31 ට අහසේ වයඹ දෙස ග්‍රහ යුද්ධයක්a සිදුවේ. මෙය සිදුවන්නේ තුලා නවාංශකයේ තුන්වැනි පාදයේ බලය තහවුරු කර ගැනීම සඳහාය. තුලා නවාංශකයේ හිමිකාරයා සිකුරුය. මෙහිදී…