Tag: featured

දඹුල්ල ආර්ථිකේ සේවකයෙක්ට ප්‍රහාරයක්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ගේට්ටුවක සේවයේ නියුතු සේවකයෙකුට අද (06) දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ පිරිසක් පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. පහරකෑමට ලක්වූ බව…

නාවික හමුදාපති දක්ෂයෙක්,ජනතාව-හමුදාව බිදවන්න දිපූ අණක්.මහින්ද කියයි.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැක පළ කරනවා. බත්තරමුල්ල,…

ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා. අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි වාර්තා වන්නේ. දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම්…

නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික…

කොස්ගම බස් අනතුරක්,අයෙක් මරුට,රියදුරු පැන යයි. (VIDEO)

https://youtu.be/mnL_AQzsRik අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හදිසි අනතුරක් නිසා කොස්ගම නගරයෙන් අවහිර වී තිබේ. අවිස්සාවේල්ල සිට පැමිණි බස් රථයක් කොස්ගම නගරයේ නිවසක් හා වෙළද ආයතනයක් තුලට කඩා වැදිමෙන් එක් අයෙකු මිය…

මහින්දට එරෙහිව නඩු.

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ දී අද (22) කැඳවනු ලැබුවා. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී කුළියට ලබාගත් බස්රථ සඳහා ගාස්තු…

අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.

ජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවුෆික් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් විසින් ඉදිරිපත් කෙරුණු ඇප අයදුමක් කොළඹ අතිරේක…

පොඩි කාර් මිල යලිත් නගී.

එන්ජින් ධාරිතාව 1000 අඩු කුඩා මෝටර් රථ මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.එන්ජින් ධාරිතාව 1800cc – 2000cc කාණ්ඩයේ වාහන එම එන්ජින් ධෘරිතාවයද ඇතුළුව පවතින සියලු…

අපි දෙන්නම දහමට නැඹුරු වුණා. ප්‍රවීණ ගායන ශිල්පිනී ශ්‍රීමතී තිලකරත්න

එකොමත් එක කලෙක අපේ රටේ කොතරම් ලස්‌සන සිංදු හැදුණද.. ඒවායේ පද රචනා, ස්‌වර රටා, සංගීතය වගේම ගායනත් කෙතරම් සිත් ඇද බැඳ ගත්තාද? ඒ නිසාම නොවේද ඒ ගී වැරදීමකින් හෝ ගුවන්…

පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..

පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී මේ…

බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහාය ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට බදු…

“1990 කොකාවිල්” අද සවස 4.00ට ජනගත වෙයි.

1990 කොකාවිල් ඛේදවාචකය ඔබට මතකද? ඔබ ඒ ගැන අසා තිබේනවාද? අපගේ ආදරණිය රණවිරුවන් සතුරා අතට කදවුර පත් නොවන්නට ජීවිත පරිත්‍යාගයෙන් කල සටන! අවසානයේ සතුරා සමගම විනාශ වන්න ගුවන් ප්‍රහාර තමන්…

අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා. බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන…

පිට ගිය සින්දුව…….

දුප්පත් කොල්ලෙක් එක්ක පෝසත් කෙල්ලෙක් යාළු වෙනවා.ඊට පස්සේ ගෙදරින් ප්‍රශ්න එනවා.ඕක තමයි ඉතින් අපේ රටේ තියන කථාව.ඕක අඩු වැඩි විදිහට කට්ටිය ඒ මේ අත වනනවා.ඒක ලේසියෙන් පෙන්න තියන එක හින්දා…