Tag: Earth

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ගැටුම:සජීවිව නැරඹිමට පිවිසෙන්න

සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන තවත් උණුසුම් තරගයක් අද පැවැත්වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රි තරගයක්…

අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා…

ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.…

නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා.…

ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට…

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත‍්‍රී අජිත් කුමාර…

මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය…

විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වහලය මත නැගී පෙරේදා සිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඊයේ රාත්‍රී එම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ යෙදී සිට නව…

රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස්…

රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද පැමිණ තිබේ. මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි අතර, මාධ්‍යවේදීන් සමග…

ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න…

‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය. අදාළ ආයතනවලින් විධිමත්…

කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

සිය පාලන සමය තුළ යාපනය, කංකසන්තුරේ ප‍්‍රදේශයේ ජනාධිපති මන්දිරයක ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඉකුත් දිනවල පළවූ වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 1980…

මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

මහා සංඝ රත්නය ආරක්‍ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ උනන්තිය සදහා රජයකට පැවරෙන සෑම වගකීමක්ම තමන් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර, රත්ගග, පුංචි දඹදිව…