ත්රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන…