MERS Corona Virus – උණ-සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස-හතිය-ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.
මැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම…