එදා සද්ද නැ..වාදෙකට එන්න.. අගමැතිගේ ප්රකාශයේදි “ඩිවි” ට චොදනා.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති…