Tag: cricket

නවසීලන්ත තරග සංචාරයට ශ්‍රි ලංකා පිල යයි.New Zealand v Sri Lanka 2014-15.

නවසීලන්ත තරග සංචාරයකට සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයකට එක් වන්නේ වසර 8කට පසුවයි. එවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් රැසක් මෙවර සංචාරයට…

වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා,…

මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා…

පවුල් ආරවුල විසඳන්න ගිය පොලිස් සැරයන්ට ප්‍රහාරයක්.

මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකු තියුණු ආයුධයකින් පහරකෑමෙන් තුවාල ලබා තිබේ. එම ප්‍රදේශයේ පවුල් ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි සඳහන්ය. තම මව්පියන් ආරවුලක් ඇති…

කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි…

මහේල – සංගා අද අන්තිම සටනට.Mahela & Sanga will play their last ODI on SL soil.

ශ්‍රි ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පතාක යෝධයන් බඳු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර මවු බිමේදී ක්‍රීඩා කරන අවසන් එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගය අද (16 දා) එංගලන්තය සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී…

ඌවේ සිට සහය අරන් ජානක එයි…

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප‍්‍රකාශ කළ…

සංගාගේ 20 ශතකය සමග චන්දිමාල් ලකුණු අතරට.ඉලක්කය 293යි.Sanga ton takes SL to 292

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයවැනි එක්දින තරගයේදී තම 20 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත් වුනා. ඔහු මෙම ක්‍රීඩාංගණයේ වාර්තා කළ පළමු එක්දින…