England-vs-Srilanka-t20-match-images

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති එකම පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජය අතකර ගැනිමට ශ්‍රි ලංකා පිල සමත් වුනා. කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කල අතර ශ්‍රි ලංකාව නියමිත පන්දු වාර 20 තුල කඩුලු 7ක් දැවි ලකුණු 183ක් රැස්කර ගත්තා.තම ප්‍රථම විස්සයි විස්ස තරගයට එක්වු විතානගේ පන්දු 28කදි ලකුණු 38ක් ද,තිරිමාන්න ලකුණු 40ක් හා තිසර පන්දු 20කදි ලකුණු 49ක්ද රැස්කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල එංගලන්තයට ලබාගත හැකි වුයේ කඩුලු 7ක් දැවි ලකුණු 174ක් පමණි.හෙල්ස් ලකුණු 66ක්,බට්ලර් ලකුණු 26ක් හා බොපාරා ලකුණු 28ක් මෙහිදි ලබා ගත්තා.පන්දු යැවිමේදි ලසිත් මලිංග ලකුණු 28කට කඩුලු 3ක් බිද හෙලුවා.මේ අනුව ලකුණු නවයකින් තරගය ජය ගැනිමට ශ්‍රි ලංකාව සමත් වුනා.තිසර තරගයේ විරයා බවට පත් වුනා.

Sri Lanka felt the full force of Alex Hales bat again but it was not quite enough for England to gain victory over the World Twenty20 champions at the Kia Oval because of the enduring unorthodox brilliance of Lasith Malinga.

Yet after Hales had smashed 66 off 41 balls to lift England within reach of their formidable target of 184 Malinga, still the best death bowler in the world, deceived him with a perfect slower ball to just about earn Sri Lanka the spoils.

Even then England came close to pulling off what would have been a huge win in their first Twenty20 international since defeat by Holland but an unbeaten 28 off 15 balls from Ravi Bopara came too late to avert a nine-run defeat.

It may have been the genius of Malinga, now the Sri Lankan Twenty20 captain, which gave his side the perfect start to their tour but England were left to rue a miserable error in the field which ultimately cost them dear.