Mohammad-Hafeez-Kumar-Sangakkara

දෙවන එක්දින තරගය ශ්‍රි ලංකාව ජය ගනී/SL defend 310 to square series

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 77කින් ජය ගැනිමට ශ්‍රි ලංකාව සමත් විය. මේ අනුව තරගාවලිය 1 ට 1ක් ලෙස සම තත්වයේ පවති.

දෙවන එක් දින තරගයේදි පාකිස්ථානයට ලකුණු 310ක ඉලක්කයක් ලබා දිමට ශ්‍රි ලංකා පිතිකරුවන් සමත් විය. හම්බන්තොට ක්‍රිඩාංගණයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දිමට ශ්‍රි ලංකා කණ්ඩායම තිරණය කලේය. මෙහිදි සුපිරි ඉනිමක් ක්‍රිඩා කල මහේල ලකුණු 67ක්ද,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක්ද තිසර පන්දු 36කින් ලකුණු 65ක්ද රැස්කර ගනු ලැබිය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කරමින් දෙවන කඩුල්ල සදහා හොද ලකුණු සම්බන්දතාවක් පැවැත්විමට හෆිස් හා අහමඩ් සමත් වු අතර මෙහිදි හෆිස් ලකුණු 62ක්ද,අහමඩ් ලකුණු 56ක්ද රැස්කර ගත්තා.
තිසර ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ විරයා ලෙස නම් කරන ලද්දේද තිසර පෙරේරාවයි.