CRICKET-SRI-PAK

තෙවන එක් දින තරගයේදි පාකිස්ථානයට ලකුණු 102කට දැවි යයි/Seamers skittle Pakistan for 102

තෙවන එක් දින තරගයේ දිවා විවේකය සදහා තරගය නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවි ලකුණු 46ක් පන්දු වාර 7ක් තුල රැස්කරගෙන සිටි.

තෙවන එක් දින තරගයේදි පාකිස්ථානය ලකුණු 102කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් විය. දඹුල්ල ක්‍රිඩාංගණයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දිමට පාකිස්ථානය තිරණය කලේය.

තර්ජනාත්මක පන්දු යැවිමක් මුල සිට පෙන්වු ලංකා ක්‍රිඩකයින් පන්දු රැකිමද ඉතා හොදින් සිදු කරමින් පාකිස්ථානය ලකුණු 102කට සිමා කරන ලදි.වැස්සෙන් වු බාදාව නිසා තරගය පන්දු වාර 48කට සිමා විය. ෆාවඩ් අලාම් නොදැවි ලකුණු 38ක් ලබා ගත් අතර මිස්බා ලකුණු 18ක් ලබා ගත්තේය.පන්දු යැවිමෙදි ප්‍රසාද් ලකුණු 25කට කඩුලු 2ක්ද,මලිංග ලකුණු 17කට කඩු එකක්ද,තිසර ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තේය.

@ Lunch – Sri Lanka 46/1 (7.0/48 ov, target 101)

Sri Lanka require another 55 runs with 9 wickets and 41.0 overs remaining

For the first time in the series, Pakistan began a match in their comfort zone. They won the toss and batted first for the first time this series. It was the 31st toss Misbah-ul-Haq had won, and the 21st time he had chosen to bat. Pakistan had Saeed Ajmal back, and the pitch, everyone agreed, promised to help the spinners as the match progressed. In the deciding match of a three-match series, things were finally falling in place for them. Misbah said 260-270 would be a good score.

Pakistan did not get anywhere near that. The movement Lasith Malinga and Dhammika Prasad achieved early on may have forced them to rethink their target, but they surely would not have settled for 102 all out. They began at a crawl, scoring just six runs in the first five overs for the loss of Sharjeel Khan, but what followed flattered Sri Lanka’s bowlers. This was not a typically flat ODI track, certainly, but it was definitely one on which a team could survive 50 overs. Pakistan were bowled out in less than 33, with their only respite coming during a 40-minute rain interruption when they were 81 for 8. The match was reduced, subsequently, to 48 overs a side.