South Africa make history by winning a first-ever fifty-over rubber in Sri Lanka.

 

South Africa make history by winning a first-ever fifty-over rubber in Sri Lanka.
South Africa make history by winning a first-ever fifty-over rubber in Sri Lanka.

දකුණු අප්‍රිකානුවන්ට තරගාවලි ජයක්/SA win first ODI series in Sri Lanka

සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී ශී‍්‍ර ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 82 කින් ජය ගැනීමට සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද (12) සමත් වුණා. ඒ අනුව තරග 03 කින් සමන්විත වූ එක්දින තරගාවලියේ ජය තරග 02 ට 01 ක් ලෙස හිමිවූයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමටයි. දකුණු අපි‍්‍රකානු පිල සිය පන්දුවාර පනහ තුළදී කඩුළු 05 ක් දැවී ලකුණු 339 ක් රැුස්කළා. එහිදී කුවින්ටන් ඩි කොක් ලකුණු 128 ක්ද ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 108 ක්ද ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකාව පිල පන්දුවාර 44 යි පන්දු 03 කදී සියලූ කී‍්‍රඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 257 ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු    58 ක් රැස්කළා. රයන් මැක්ලරන් ලකුණු 37 ට කඩුළු 03 යි.

Grinding hundreds like Hashim Amla’s in the first ODI and glorious ones like AB de Villiers’ in Hambantota. Quickfire starts like Tillakaratne Dilshan’s fifty off 40 balls in Pallekele and Sri Lanka’s 99 off the first ten overs in the finale. Dramatic collapses – Sri Lanka recorded 5 for 13 in Colombo and 5 for 11 in the second ODI, South Africa contributed 5 for 26 in the same game – this series seemed to have it all. Except a run-out. So it was only fitting that when one came, it proved decisive in a contest which saw South Africa make history by winning a first-ever fifty-over rubber in Sri Lanka.