කොරෝනා රෝගීන් ගණන 180 ක් දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවේ සිදු වූ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා මරණ සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගියා. ඒ, අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු අද පෙරවරුවේ ජීවිතක්‍ෂයට පත්වීමත්…

06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා…

තවත් කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පිටව යයි

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග…

සංචාරක ව්‍යාපාරය නැංවීමට සැලැස්මක්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඇමතිවරයා…

මත්පැන් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 100ක් අති සුඛෝපභෝගි ජීප් රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය මුලස්ථාන පොලීසිය විසින් අද (06) දින අත්අඩංගුවට ගෙන ඇත. නානුඔය ප්‍රදේශයේ සිට…

අනවසරයෙන් ඉඩමට ඇතුල්වූ පුද්ගලයා කොරෝනා ආසාධිතයෙක්

පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා. පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ…

ඉන්දීය ජනතාවගෙන් කොරෝනා මෙහෙයුමට සහය

ඉන්දියාවේ වෙසෙන ජනතාව ඊයේ (05) රාති‍්‍රයේ විනාඩි 09 ක් විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් සහ පහන් දැල්වීම සිදුකර තිබෙනවා. ඒ, කොරෝනා මර්දන සටන වෙනුවෙන් රටක් ලෙස එක්සත්ව කටයුතු කරන බව…

සංගීතවේදී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ. ඒ මහතා මියයන විට 50 වන…

බ්‍රිතාන්‍ය මහ රැජිණ ජාතිය අමතයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඊයේ ජාතිය අමතනු ලැබුවා. නත්තල් උත්සවය සහ එරට නව පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ සැසිවාරය ආරම්භයේදී පමණක් ජාතිය ඇමතීම සිදු කරන මහ රැජිණගේ මෙවර එවැනි දෙයක් සිදුකිරිම විශේෂිත…

සිරකරුවන්ට තහනම් දෑ අදින ජේලර්වරුන්

අනුරාධපුර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන යන බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු හදුනාගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාරය පවසනවා. ඔවුන් පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවද ප‍්‍රකාශ කෙරුණා. මෙම පිරිස පිළිබද…

ලංකාවේ පස්වන කොරෝනා මරණය වාර්තා වෙයි

වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 44 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස්…

සන්නිවේදන සේවා විසන්ධි කරන්න එපා.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමේ දී පනවා ඇති ඇඳිරිනීතිය හා වසා දැමීම් හේතු කරගෙන ගෙවීම් කිරීම් ප්‍රමාද වෙන බැවින් සන්නිවේදනය කටයුතුවලට අදාළ සම්බන්ධතාවලට බලපෑමක් ඇති නොකරන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ…

උදයංග වීරතුංගට ඇප

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග…

ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකාවේ සීග්‍රයෙන් වසංගතය ව්‍යාප්ත වන අතර ඉතාලියේ හා…