බොරලැස්ගමුවේ කොරෝනා රෝගියාට වෛරසය බොවුනු හැටි

ඊයේ (20) දිනයේදී කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. එම රෝගීන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් පිටතදී හමුවූ…

ඉන්දීය ජනාධිපති නිල නිවසේ සේවකයෙක්ට කොරෝනා

ඉන්දියාවේ ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හි සේවය කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධයනයකට ලක් කොට තිබෙනවා. ඒ එහි සේවය කරනු ලබන කම්කරුවෙකුට කොරෝනා…

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1000ක් නිරෝධායනයට

වැඩිම කොරෝනා වෛරසය ආසාධනය වූ පිරිසක් වාර්තා වූ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචි පවුල් 242කට අයත් පුද්ගලයින් 1,010 දෙනෙක් යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට…

තවත් කොරෝනා ආසධිතයින් 05ක් හමුවේ

නව කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309ක්.

මහ මැතිවරණය ජූනි 20

මහ මැතිවරණය ජූනි මස 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20 වැනිදා) පස්වරුවේ තීරණය කළේය. මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට්…

හෙට සිට ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාවල නීති රැසක්

හෙට (20) සිට කි‍්‍රයාත්මක වන පොදු ප‍්‍රවාහන සේවාවලදී සීමා රැසක් පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. හෙට සිට රැකියාවලට පැමිණෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය ද…

පැළ සිටුවීමේ නැකත අද

මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. චිරාගත සම්ප‍්‍රදායට අනුව මෙවැනි නැකත් චාරිත‍්‍රයක් පැරැන්ණන් විසින් ඉටුකරනු ලැබුවද පසුව එය මෙරට ජන සමාජයෙන්…

ඉන්දියාවේ කොරෝනා මරණ ගණන 249 දක්වා ඉහළට

අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් ගණන 7,600 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති මරණ ගණන 249ක්. ඊයේ දිනයේදී පමණක් නවදිල්ලි අගනුවරින් පමණක් වාර්තා වූ ආසාදිතයින් 183ත් සමගින් එහි සමස්ත…

රාජකීය පවුලකින් කොරෝනා ආසාදිතයින් 150ක්

සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර…

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් වටලයි

රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පවතින තත්ත්වය අවභාවිත කරමින් ඇතැම් වෙලෙදුන් කූඨ…

ගෙවතු වගාවට රට පුරා විශාල උනන්දුවක්

ගෙවතු වගාව සඳහා මේ වන රටපුරාම ඉහල උනන්දුවක් ඇති වී තිබෙනවා. නව කොරෝනා අභියෝගය සහ ඇති විය හැකි ඉදිරි අභියෝගද ජය ගැනීම සඳහා රටට දිරි දීමට නෙත් එෆ් එම් රේඩියෝව…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප‍්‍රධානී ටේ‍්‍රට්රෝස් ගේ‍්‍රබි‍්‍රයස් පැවසුවේ…

ත්‍රීරෝද රථ රියදුරුගේ යහළුවන් 06 දෙනාට කොරෝනා

ඊයේ (10) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන ඇති පුද්ගලයින් 07 දෙනා සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා. එලෙස කොරෝනා ආසාධනය වී ඇති පුද්ගලයින්…

මිලියන 3270 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා. සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී…