අද සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය.

මුළු දිවයිනටම බලපාන පරිදි අද (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ⁣නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙතෙක් ආවරණය නොවූ ක්ෂේත්‍ර සදහා පන්දහසේ දීමනාව දෙන්න සැළසුම් කෙරේ

රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම යටතේ අභියාචනා සලකා බැලීම මේ දිනවල සිදු කෙරෙනවා. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සදහන් කර තිබෙන්නේ,…

කොරෝනා නිසා වසා දැමුනු රාජ්‍ය තැපැල් සේවයත් විවෘත වේ

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත කි‍්‍රයාමාර්ග අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යයාල පද්ධතිය ලබන මස 04 වනදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කිරීමට…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවත් රෝග තත්ත්ව 02ක් ගැන අනතුරු ඇඟවීමක්.

ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, එම රෝග ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ක්ෂේත‍්‍ර…

මානවහිමිකම් උල්ලංඝනය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කනස්සල්ල

කොවිඩ් –19 වසංගතය හේතුවෙන් හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කළ රටවල් අතරින් වාර්තා වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය කනස්සල්ල පළකර තිබේ. එලෙස චෝදනා එල්ල වී…

මීටරේ දුර කඩන පුද්ගලයිනුත් අද සිට අල්ලයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය අද (28) අළුයම 5.00 ට ඉවත් කෙරුණා. ඇදිරි නීතිය යළි පැනවෙන්නේ රාතී‍්‍ර 8.00 ටයි. අද සිට මැයි පළමු…

ශ‍්‍රී ලංකාවේ පැතිර යන්නේ කොරෝනා රෝගයේ A කාණ්ඩයට අයත් වෛරසයක්.

නව කොරෝනා (COVID-19* රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ‍්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ…

“බොඩි බෑග්” ඉල්ලුවේ කොරෝනා නිසා නොවෙයි : ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු කියයි

මෘත ශරීරලන බහාලන බෑග් 1000ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා තමන් විසින් නිකුත් කළ ලිපිය සත්‍ය බවත් එය කොරෝනා වෛරසය හේතුවෙන් සිදුකළ ඉල්ලීමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල්…

සහරාන්ගේ තවත් කඳවුරක්!

පාස්කු ප‍්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීයි. මෙම සැකකරු…

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්

කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි…

ඊයේ දිනය තුල කොරෝනා ආසාධිත නාවික නිලධාරින් 53ක් සොයා ගැනේ.

ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. යුධ හමුදාපතිවරයා…

ජපානයේත් කොරෝනා පැතිරීම වේගවත් වෙයි

ජපානයේද කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වෙමින් තිබෙනවා. ටොකියෝහි වෛද්‍යවරුන් පවසන්නේ සති දෙකක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබුණද නව කොරෝනා ව්‍යාප්තියේ අඩු වීමක් සිදුව නොමැති බවයි.…

ලංකාවට කැනේඩියානු රජයෙන් මිලියන 7ක ආධාර

නව කොරෝනා ව්‍යසනය නිසා පීඩාවට පත් වූවන්ට සහන සැපයීම සඳහා කැනෙඩියානු රජයද ශී‍්‍ර ලංකාවට ආධාර සපයා තිබෙනවා. ලබා දී ඇති ආධාරය කැනේඩියානු ඩොලර් 56,000ක් හෙවත් රුපියල් මිලියන 7.5 ක්. ශී‍්‍ර…

පෑලියගොඩ මාලු වෙළඳපොළේ පිරිසගේ PCR පරීක්ෂණ 529ක් කරයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේදී සාම්පල ලබා ගැනුනු කිසිවෙකුට හෝ නව කොරෝනා ආසාධනය වී නැතැයි PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ පුද්ගලයින් 529 දෙනෙකුගෙන්…