ඇඳිරි නීති අවභාවිතා වෙන තවත් විදිහක්

ඇතැම් පිරිස් තවදුරටත් ඇඳිරි නීති බලපත‍්‍ර අවභාවිත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති ඇතැම් පිරිස් සිය සේවා හැඳුනුම්පත උපයෝගී කරගනිමින් පවුලේ හිතවතුන්…

කලේ වැරැද්දක් නම් ආයුබෝවන් කියන්න සුදානම් – මැකෝ සභාපති

අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි තම පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා තමන්ගේ නිල තත්ත්වය භාවිතා කොට බලධාරීන්ට අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් එල්ලවී යනුවෙන් පළවන වාර්තාවන් අසත්‍ය බවට මැතිවරණ…

බස්නාහිර එන්නත් ලබාදීමේ වැඩසටහනත් ඇරඹේ

බස්නාහිර පළාතේ ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන අදින් (05) ආරම්භ කෙරෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ බස්නාහිර පළාතේ එන්නත් ලබා දීමේ වැඩසටහන්…

ලොවපුරා මරණ 250,000 පසු කරයි

ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද(05) අලුයම 2.00ට පමණ 250 000 සීමාව පසු කළේය. මේ වනවිට ලොව පුරා රෝගින් මිලියන 3.59ක් වාර්තා වී ඇත. පසුගිය පැය 24 තුළ පමණක්…

නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනපති කරුණු රැසක් අනාවරණය කරයි

කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින්. නොබැඳි ව්‍යාපාරයේ සබඳතා සමූහයේ මාර්ගගත වීඩියෝ…

කොරෝනා රෝගීන් ගණන 755ක් දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මුළු ආසාධිතයින් සංඛ්‍යාව 755ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. මේ වන…

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනා ගෙන් 31ක් දෙනෙක් නාවික හමුදාවේ

ඊයේ (05) දිනයේදී වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනා ගෙන් 31ක් දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.…

සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙස රජය නැවත ඉල්ලා සිටි.

කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. කෙසේවෙතත් මරදාන – සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර – අකුරණ සහ බේරුවල –…

අගමැති කැදවූ සාකච්ඡාවට නොඑන්න සමගි ජන බලවේගයත් තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (04) කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී නොවන බව සමගි ජන බලවේගය පවසයි. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය…

සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.…

සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි. මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා…

ඉන්දියාවේ ලොක්ඩවුන් සීමාව තවත් වැඩි කරයි

මැයි මස 04 වනදා දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති. කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව ඉන්දියාව රතු, තැඹිලි…

බස්නාහිර පළාතේත් කොරෝනා ව්‍යාප්තිය පාලනයට නතු කෙරේ

නව කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා ආහාර පුරුදුද හේතුවක් වන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. බීසීජී එන්නත ලබා…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් කැඳවීමක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ලබන සඳුදා පෙරවරු 10.00ට විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව රජයේ ඉහළ පෙල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඒ…