තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න

රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය විවෘත කිරීම හෙට සිට අරඹන බැවින් අනවශ්‍ය කටයුතු සඳහා ජනතාවට නිවෙස් වලින් බැහැරව නගරය කරා ඒමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…

කොරෝනා තුරන් කිරීමට බොහෝ කාලයක් ගතවේවි

හෙට (11) දිනයේදී රට විවෘත කිරීමෙන් අනතුරුව පුර්ව කොවිඩ් -19 කාල සීමාවේදී අප කටයුතු කළ ආකාරය සිහියේ තබා ගනිමින් එම පුරුදු පශ්චාත් කොවිඩ් -19 සීමාව තුලද ඉදිරියට ගෙන යාම ඉතා…

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය මගීන්ට නෑ

තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් පොදු ප‍්‍රවාහනයට යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා. කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා…

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහනයක්

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති නිශාන්ත රණතුංග නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක්…

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට (11) පැවැත්විමට නියමිතයි. කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියගේ ප‍්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව හෙට…

කොරෝනා ආසාධිත රෝගීන් 61ක් සුවය

නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි පුද්ගලයින් 61ක් දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. කොරෝනා ආසාධනය වී…

ලොව පුරා කොවිඞ් 19 ආසාධිතයන් ලක්ෂ 40 ඉක්මවයි

ලොවපුරා වාර්තා වන කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හතලිස් ලක්‍ෂ 9,472 ක්. ඒ,…

සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන පවසයි

කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවන්සනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ…

අමෙරිකාවේ උප ජනාධිපතිගේ ප‍්‍රධාන පෙළේ සහායිකාවකටද කොරෝනා

අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප‍්‍රධාන පෙළේ සහායිකාවකටද කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, ධවල මන්දිරයේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි…

මෝටර් රථයේ සිටම චිත්‍රපටි බලන චෙක් වැසියන්

තම මෝටර් රථය තුළ සිටම චිත්‍රපට හා ප්‍රසංග නැරඹීමට චෙක් ජනරජයේ වැසියන්ට අවස්ථාව උදාවී තිබේ. චෙක් ජනරජයේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ නීතිරීති ලිහිල් කිරීමට බලධාරීන් මේ වන…

ලොව පුරා කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් දොළොස් ලක්ෂ 42,347 දෙනෙකු පුර්ණ සුවය

ලොව පුරා කොවිඩ් නයින්ටින් ආසාදිතව සිටි පුද්ගලයින් දොළොස් ලක්ෂ 42,347 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ ආසාදිතයින් දෙලක්ෂ 628 දෙනෙකු සුවය ලබා ඇති බව විදෙස්…

චීනයේ පාසල් යළි විවෘතයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් අනතුරුව පළමු වරට චීනයේ හුබෙයි පළාතේ පාසල් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කර තිබේ. දින 32ක කාලයක් තුළ හුබෙයි ප්‍රාන්තයෙන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව…

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ අයෙකු පොලිසියෙන් සොයයි

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ වැඩබලන පොලිස්පති සී.…

සිංගප්පූරුවටත් ගුවන් යානයක් යයි

සිංගප්පූරුවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 180 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (06) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.…