විදේශිකයන් 11000ක් තවමත් ශ්‍රී ලංකාවේ

විවිධ අවශ්‍යතා සඳහා පැමිණි විදේශීකයන් 11,000ක් පමණ ශී‍්‍ර ලංකාවේ තවදුරටත් රැදී සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් යලි ගෙන්වා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක්

ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණූවීම් ඉදිරියේදී සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නිියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්…

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අණ්ඩව සිදුකිරිමට විදේශ සබදතා, නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව…

ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන්…

රට යළි විවෘත කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ වුවද රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේද අවධානය යොමුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ කොන්දේසී සහිතව රට යළි විවෘත කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.…

සේවා සැපයීමේදී උපදෙස් මාලාවක්

කොළඹ හා ගම්පහ යන දිස්ති‍්‍රක්කවල තවදුරටත් ඇඳිරි නීතිය පනවා තිබුණද රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකේම රාජකාරී අද (11) ආරම්භ වනවා. කෙසේවෙතත් සේවා සැපයීමේදී සෑම ආයතනයක් විසින් ගතයුතු උපදෙස් මාලාවක්ද…

යුධ නැවකට දරුණු ප්‍රහාර

ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන්…

ප‍්‍රධාන මාර්ග රැසක වාහන තදබදයක්

කොළඹ සහ අවට ප‍්‍රදේශවල ප‍්‍රධාන මාර්ග රැසක මේ වන විට වාහන තදබදයක් පවතිනවා. කෙසේවෙතත් මගී ප‍්‍රවාහන බස් රථ ධාවනය වන්නේ අඩු සංඛ්‍යාවක්. ඒ අනුව මාර්ගවලට වැඩි වශයෙන් ඇතුළු කර තිබෙන්නේ…

ජන ජීවිත යථාවත් කිරීම පිළිබඳ තවත් උපදෙස් මාලාවක්

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකව තිබියදීත් ජන ජිවිතය යථා තත්ත්වය පත් කිරීම පිළිබඳ තවත් උපදෙස් මාලාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන, ආහාර…

ජල කප්පාදුවක්

කෙත්හේන ජල පවිත‍්‍රාගාරයෙන් ජලය සැපයෙන ප‍්‍රදේශ කිහිපයකට හෙට (12) උදෑසන 08.00 සිට පස්වරු 06.30 දක්වා පැය 10කට වැඩි කාලයන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වාද්දුව,…

ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත…

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකියි

ජුනි මස 20 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වලට අදාලව මැතිවරණ කොමිසන් සභාව හෝ එම සාමාජිකයින් වෙනුවෙන් තමන්ට…

බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්

කොවිඩ් නයින්ටීන් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද පැවැත්වෙන මාධ්‍ය සාක්ච්ඡාවේ දි ඒ පිළිබද කරුණු අනාවරණය කිරිමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරිම පිළිබඳවද…

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පනවා තිබූ සීමා ගැන තීරණයක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ පාලනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරිමට බලධාරින් තීරණය කර ඇත. ඒ අනුව ලබන…