ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ජල සම්පාදන…

උමාරා සිංහවංශ ට කැඳවීමක්

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට…

තවත් බිහිසුණු බස් අනතුරක්

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස්…

ප්‍රවීණ හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අද (අගෝ. 1) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය. ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී…

බාල බෙහෙත්වලට එරෙහිව අගෝ. 3 රට පුරා සෞඛ්‍ය වැඩ වර්ජනයක්

සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙ ම නියෝජනය වන පරිදි අගෝස්තු 3 වන දා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදුවී…

LPL පළමු තරගයේ ජය ගියවර ශූරයින්ට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින්.…

යාපනෙන් ලන්ඩන් ගිය ස්ටූඩියෝ හිමියා අවුරුදු 11ක් හිරේ

යාපනයේ දෙමළ තරුණයෙකු ලන්ඩනයේදී චීන තරුණියක අපයෝජනය කිරීමේ වැරැද්දට ලන්ඩනයේ හෙන්ඩන් ක්‍රවුන් අධිකරණය විසින් විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 11ක සිර දඬුවමක් පනවනු ලැබ තිබේ. යාපනයේ සිට වසර හතරකට ඉහතදී…

තවත් දැරියක් අතුරුදන්

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. අතුරුදන්ව ඇති දැරියගේ පියා…

රියදුරන්ගේ හදිසි වර්ජනයකින් දුම්රිය මගීන් අතරමග

අද (ජූලි 24) උදෑසන සිට ආරම්භ කළ දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක ය. ඒ හේතුවෙන් මේ දක්වා දුම්රිය ගමන් වාර 26ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය…

චමෝදිගේ අකල් මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් මරුට

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවේ මියගිය පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන්…

ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93කි. රටවල් 100ක…

තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි

තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියන් පවසනවා. පසුගිය දා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් නැවත මිල…

පේරාදෙණියේ තරුණියගේ මරණයට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක්

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණීය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 21 හැවිරිදි තරුණියගේ සිරුරු කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරය වෙත යොමු කර තිබෙනවා. මෙම තරුණිය ඉකුත් 10 වනදා…

දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත්…