විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කිරීම ඇරඹේ

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ…

බ්‍රසීලය බිඳ වැටේ

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මේවනවිට බ‍්‍රසීලයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට විශාලතම නගරය වන සා ඕ පෝලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට…

මහේලත් ප්‍රශ්න කළ මෙරට විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය

හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්.…

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි එම ජලාශ…

සමාජජාල ඔස්සේ LTTEය ප්‍රවර්ධනය කෙරේ

සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කරමින් විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගන්නා මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. එම කණ්ඩායම සම්බන්ධයෙන් මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඔවුන්ගේ කි‍්‍රයාකාරකම්…

වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව ලැබූ යුධ ජයග්‍රහණය සමරන අද දිනයේ මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාරක සංසදය ප්‍රකාශ කර සිටිනවා. එම සංසදයේ…

දුර්ලභ ළමා රෝගයක් ගැන වෛද්‍යවරුන් කරුණු සොයයි

යුරෝපය ඇතුළු ලොව රටවල් කිහිපයකින් වාර්තා වෙමින් පවතින දුර්ලභ ගණයේ ළමා රෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී සිටිනවා. මේ වන විට යුරෝපය, ඉන්දියාව ඇතුළු රටවල්…

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත…

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 949යි.

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (16) දිනයේ රාත්‍රී 8.00 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත…

කොරෝනා ලෝකයෙන් තුරන් කිරිමට නොහැකියි

කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරිමට නොහැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් සොයා ගත්ත ද…

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පැවති විශේෂ දේවමෙහෙය

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පැවති විශේෂ දේවමෙහෙයක් පිලිබඳව විදෙස් මාධය වාර්තා කර තිබුණි. සාවෝ පවුලෝ දේව මෙහෙය සංවිධානය කර තිබුණේ, ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීවයි. කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් දෛනික බ්‍රසීලය තුළ…

එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

පසුගිය වසරේදී එංගලන්තයෙන් මෙරටට ගෙන්වා වරාය පරිශ‍්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ‍්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට වෙත ප‍්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින…

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දේශ සීමා විවෘත කිරීම ප‍්‍රධාන වශයෙන් පිටිවහලක් වනු ඇති බවට යුරෝපා සංගමය එක`ගතාවයකට එළඹ තිබෙනවා. එම සංගමයේ ආර්ථික…

සුවය ලැබූ පිරිස ඉහලට

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි තවත් පුද්ගලයින් 63 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ…