චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු

චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ…

හෙට කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්: පළාත් තුනකට තද වැඩි

දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (02) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව…

ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා…

පෙට්‍රල් 13 කින් – ඩීසල් 35 කින් – සියලු ඉන්ධන මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මෙවර සෑම ඉන්ධන වර්ගයක ම මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල…

පෑවිල්ල දිගට ම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි…

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය. පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව…

ජාතියක් ලෙස ලද ඓතිහාසික ජය සැමරූ ඉන්දියාව

අසල්වැසි ඉන්දියාවට ඊයේ දවස විශේෂ සහ ඓතිහාසික දවසක් බවට පත් වුණා. ඒ ඉන්දීය චන්ද්‍ර ගවේෂණ යානය චන්ද්‍රයාන් – 3 වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කළ ආකාරයට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බස්වාලීමට…

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක…

බඹරුන්ගෙන් බේරීමට දුවමින් සිටි දරුවෙක් ප්‍රපාතයකට ඇද වැටී මියයයි

බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් සිව් ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඔවුන්…

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳසැල්වලින් මිලදී ගනු ලබන පානීය ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන්…

පාසල් යමින් සිටි දැරියකට පිහි ප්‍රහාරයක්

මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත අද (08) උදෑසන යමින් සිටි දැරියකට පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබේ. පසුව එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා ගල් බැඳ හසලක පොලීසියට…

කඳානේ ගින්නෙන් පාසල් ළමුන් 60ක් රෝහලට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට…

සිව් දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම රිය අනතුර

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද(04) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු…

ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු…