නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වරායේ සේවකයින් යළි සටනට.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අද (30) දහවල් සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි සංගමයේ ප‍්‍රධාන…

කෘත්‍යාධිකාරියේ තීරණයෙන් හිටපු මන්තී‍්‍රන් 54 ක් පළාත් පාලන නියෝජිත 61 ක් එජාපයෙන් නෙරපයි

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය පක්‍ෂය ජයග‍්‍රහණය කිරීම සඳහා කටයුතු කරන එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනකු සහ පළාත් පාලන මන්තී‍්‍රවරුන් 61 දෙනකු පක්‍ෂයෙන් නීත්‍යනුකූලව ඉවත් කිරීමට ඊයේ…

ඡන්දය දා කලබල මඬින්න ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් – මැකො කියයි

ඡන්ද විමසීම සිදු කරනු ලබන 05 වැනිදා යම් ප‍්‍රචණ්ඩකාරී සිද්ධියක් ඇති වුවහොත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. අවශ්‍ය වුවහොත්…

වර්ජනයේ නිරත PHI නිලධාරීන්ගේ තීරණාත්මක සාකච්ඡාව අද

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා අද (28) කැඳවා තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය…

පොලිස් හැඳුනුම්පතක් පාතාල සාමාජිකයෙක් ළඟ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට…

ශ්‍රේණි කිහිපයක් සඳහා පාසල් අද යළි ඇරඹේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙවන වරටත් තාවකාලිකව වසා දැමුණු පාසල් අද (27) සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව…

තින්දුව දෙන්නත් කලින් බන්ධනාගාර බස් එක ඇවිත්! අධිකරණය රැත් ඇරන් ඉදලා!රහස් පොලිසියට පරික්ෂන පවරයි.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්…

සුවය ලැබූ කොරෝනා ආසාධිතයන් ගණන ලක්ෂ සියයට ලං වෙයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා රටවල සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට ලක්ෂ සියයකට ආසන්න වෙමින් තිබෙනවා. ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලදී පූර්ණ සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින්…

අසත්‍ය ප්‍රචාරයකට මහ බැංකුවෙන් පිළිතුරු

අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන වාර්තා…

යුධ හමුදා බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේදී අල්ලා ගනියි!

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී සොයා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. යුධ හමුදා…

තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි…

පළා ගිය රැඳවියා සොයා අංශ ගණනාවකින් මෙහෙයුම්.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී IDH රෝහලෙන් පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් මේ වන විට යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි…

කොරෝනා බලපෑම් හමුවේ ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ සමුළුව අවලංගු කරයි.

නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුව අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ, ඒ සඳහා සුදුසු…

කොවිඩ් රෝගියෙක් පැනයයි…!

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා…