ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට – 4000කට තුවාල

ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ…

උදෙන්ම ගිහින් ඡන්දය දාන්න.මැ.කෝ

කිසිදු බියක් ඇති කර නොගෙන අද උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය පාවිච්චි කරන ලෙස සියලූ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.ඡන්ද මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම…

අවසන් ඡන්ද ප්‍රතිඵල 06 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී!

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මනාප ප්‍රතිඵල 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති…

රෝසි නගරාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප මන්තී‍්‍ර පිරිසක් රනිල්ගෙන් ඉල්ලයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්…

නව පාර්ලිමේන්තුව ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (04) අලුයම නිකුත් කළ නිවේදනයකින් දැක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ…

IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නිල වශයෙන් නම් කරයි

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ ඓඵ්ළ් තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා…

සම්පායෝට විශේෂ සැලකිලි

රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (04) අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (03) රාත‍්‍රියේ ඔහු දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.…

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹෙයි

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ අද දිනයේ…

දැඩි බලාපොරොත්තු සහිතව අඟහරු වෙත ගිය යානය.

අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළා. ඒ, නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්. ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම…

ලංකාපුර කොරෝනා ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයින් දහසකට PCR කරයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ ආශි‍්‍රතයින් දහසක් අද (31) දිනයේ PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒවායේ ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඉදිරියේදී…

ශානි අබේසේකර අත්අඩංගුවට.

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තව්හිද් ජමාත්, අල් ජමාත් සංවිධානවලට හිස්බුල්ලා හා අමීර් අලි සහාය දුන්නා හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කොමිසමට කියයි!

සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය සඳහා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අමීර් අලීගේ සහායත්, අල් ජමාත් සංවිධානය සඳහා හිස්බුල්ලාගේ සහයෝගයත් ද හිමි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ…

ලංකාපුර කොරෝනා ආසාදිත පුද්ගලයා ආගිය තැන් සියල්ල හෙළිවෙයි.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මෙම නිලධාරියා හට…

ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී.

ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර ලද මූලික අයිතිවාසිකම්…