මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේදී පවුලකට දිවි අහිමි කළ පස් මහල් ගොඩනැගිල්ල නිතීවිරෝධී බව හෙළි වී ඇත.

මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම…

ගොඩනැගිල්ල ගිලාබැසිමෙන් සුන්බුන් අතර සිරවී සිටි බිලිඳා මියයයි

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර…

රනිල්, මංගල, අනුර සහ සුමන්තිරන් දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අද දිනයේද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. හිටපු අග‍්‍රාමාත්‍යරවයාට අමතරව යහපාලන ආණ්ඩුව සමයේ පැවති දුෂණ විරෝධී…

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි…

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක්.

බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් පළමු වර මෙන්…

කොටි හිතවාදීන් බ්ලැක් ලිස්ට් එකෙන් ගලවන්න මංගල හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියාට තර්ජනය කරලා – හිටපු ආරක්‍ෂක ලේකම් කොමිසමට කියයි

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබද එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ඉකුත් 2014 වසරේ අසාදු ලේඛනගත කර සිටි විදේශගත කොටි හිතවාදී ප‍්‍රබලයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් එම ලේඛනයෙන් ඉවත්…

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කැබිනට් මණ්ඩලය අද පස්වරු 4 රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්…

රුසියානු විපක්ෂනායක සුව අතට

විෂ ශරීරගත වීමක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ජර්මනියේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මේ වනවිට සුවය ලබමින් සිටිනවා. තමන් සුවය ලබමින් රෝහලේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්…

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා කිය

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි…

මත්ද්‍රව්‍ය කල්ලි නායකයින්ගේ දෙවැනි පෙළත් එකින් එක අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ නොහොත් ‘‘සුමීර’’ නමැත්තා කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 200 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය…

ඥාණසාර හිමිට එරෙහි නඩුවකින් විනිසුරු දිලීප් නවාස් ඉවත් වෙයි

අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනි ලෙසට ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන්…

මෙරට භූගෝලිය පිහිටීම උපයෝගි කොටගෙන රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි – ජනපති

මෙරට භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය…

කොළඹ රථ වාහන මංතීරු නීතියත් සමග ගුවන් හමුදාව ඩ්‍රෝන මෙහෙයුමක් අරඹයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ ඇතිවන රථවාහන තදබදය අවම කිරිම සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය බලාත්මක කිරිමට ශ්‍රී ලංකා පොලිසිය ඊයේ දිනයේ සිට කටයුතු යොදා තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් පසු ජනාධිපතිතුමාගේ…

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වඩා අරන්!

පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල්…