පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින 3කට වසා දැමේ!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ අනෙකුත් සියලූ ප‍්‍රාදේශීය කාර්යාල අද (07 වැනිදා) සිට දින තුනක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව අද (07 වැනිදා), හෙට (08…

ආමි සහ කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි!

ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ අතර රටතුළ පවතින කොරෝනා වසංගත…

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය!

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන්…

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය!

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය…

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා,ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට!

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ…

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 220කට කොරෝනා!

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා. මේ අනුව බ්‍රැන්ඩික්ස්…

400 කට අධික පිරිසක් නිරෝධායනයට,1600 කට PCR පරීක්ෂණ!

නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අද සවස් වන විට නිකුත් වෙනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. මෙම කොරෝනා ආසාදිත කාන්තාව…

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : ජනපති කියයි

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් අප රජය ඇතිකරගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්…

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා.…

කොව්ඩ් රෝගීයා අසු උන හැටි!

කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම හෙට සිට යලි දැඩිව සිදුකෙරේ. “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා…

දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේ…

විස්ස ජනතාව පරදවාවී – තිස්සගෙන් අනාවැකියක්!

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා. මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මෙම…

අමෙරිකානු ජනපති හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බව නිසා පැය 24ක් ගතවීමට පෙර රෝහල් ගත කෙරේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයාව වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුලත් කිරිමට…

පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි දේශීය නිෂ්පාදකයාගෙන් ගැනීමට ජනපති ගේ අවධානය

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්ව තිබෙනවා. මහා සහ…