බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය නෙත්…

අඩු ආදායම් ලාභී ලක්ෂයකට පත්වීම් ලිපි ලබාදීම ඇරඹේ

අඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරා ගැනුණු ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු අදියර සඳහා තෝරා ගෙන ඇති පිරිස 34,818 ක්.…

මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මාළිගාවත්ත මහල් නිවාස…

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සිය නීතිඥවරයෙකු මාරගයෙන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ අවතැන් වූ ජනතාවට ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා ගමනාගමන…

ඊයේ දින පමණක් මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන අටදහස ඉක්මවයි

ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදුකර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 8,789 ක් සිදුකර…

කොළඹ නගර සභාවේ සේවකයෙකුට සහ කළුතර රෝහලේ හෙදියකට කොරෝනා

කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ PCR වාර්තාවකින් තහවුරු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.…

හෙට අළුයම 5 සිට කටුනායකට ඇඳිරි නීතිය

හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති…

මැතිවරණ නීති කැඩූ රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපති උපදෙස් දෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ…

රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන කරුණු විමසීමට සීඅයිඞී නි.පොලිස්පති හා විමර්ශන නිලධාරි අද නීතිපති හමුවට

පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සිදු කළ මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස 05 කට ආසන්න කාලයක් රැුඳවුම්භාරයේ තබාගැනීමෙන් අනතුරුව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන්…

උසස් පෙළ විභාගය අද සිට – අයදුම්කරුවෝ 3,62,824ක් – විභාග මධ්‍යස්ථාන 2648ක්

ඇඳිරිනීතිය පනවා ඇති ප‍්‍රදේශවල සිසුන් සඳහා අමතර පාසල් 12 ක් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය (2020) අද (12 දා) ආරම්භ වෙයි. විභාගයට පෙනි සිටින සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විභාගය…

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු හා දෙවන ආශ‍්‍රිතයන් දක්වා පැතිරිලා – යුද හමුදාපති

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු සහ දෙවැනි ආශ‍්‍රිතයන් දක්වා විහිදී ගොස් ඇති බව පෙනී යන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි. මෙම අවස්ථාවේදී මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ…

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා!

හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පහසුව සදහා විශේෂ බස්රථ සේවා කි‍්‍රයාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය…

ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස විභාග ප්‍රවේශපත්‍රය පිළිගැනීමට තීරණය කෙරේ!

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්‍ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.…

රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ!

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ…