හුදෙකලා ප‍්‍රදේශවල ලිපි බෙදීමට තැපෑල සූදානමේ!

හුදෙකලා ප‍්‍රදේශවල ආයතනවලට අදාළ ලිපි බෙදාහැරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම ප‍්‍රදේශවල රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළහොත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…

එල් පී එල් පළමු තරගය ලකුණු සම වෙයි!

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ලකුණු සම වූ අතර එහිදී කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.…

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559ක් : කොල්ලුපිටිය OIC ගේ PCR වාර්තා එයි!

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා…

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL අද හම්බන්තොටදී ඇරඹේ!

මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි. තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ…

අකුරණ සහ බණ්ඩාරගම ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් බුලුගහතැන්න හා තෙලබුගහවත්ත යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම…

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්!

කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා. ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්.…

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර!

කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා…

දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ!

ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ…

ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන්…

විස්සට සහය දුන් ඩයනාට දුරකථනයෙන් විනය පරීක්ෂණ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ පවසනවා.…

2/3 ජන්දය කින් සම්මත වෙයි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.…

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ!

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය විය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය…

14 වන කොරෝනා මරණය වාර්තා වෙයි.

මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්. ඇය පසුගිය…

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා