මියන්මාරයට යළි සම්බාධක පැනවීම ගැන අමෙරිකාවේ අවධානය – ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයත් හදිසියේ කැඳවේ!

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වී කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව…

මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්!

මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය…

බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්!

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව උතුරු, උතුරු – මැද…

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ…

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි!

යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස්…

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල…

පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!

පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ බස්නාහිර පළාතෙන් හෝ එම වැඩපිවෙල ආරම්භ කරන ලෙස…

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා…

දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද මාධ්‍යවේදීවාර්තාකරු වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන්…

සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මාධ්‍යවාර්තාකරු සඳහන් කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…

අමෙරිකාවේ කොරෝනා මඩින්න ජෝ බයිඞ්න්ගෙන් නව සැලසුම්!

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එරට කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සැලසුම් රැසක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. සිය ජනාධිපති ධූරයේ පළමු දින 100…

පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනා!

පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව…

ගෞරවය රැක ගන්න ශී‍්‍ර ලංකා පිල අද ගාලූ පිටියට!

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වනවා. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ…

මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට!

මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ තුන්වන ශේ‍්‍රණියේ සිට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ඉගැන්වීම් සිදු…