ඩීසල් භාවිත කළ යුතු ආකාරය ඛණිජ තෙල් සංස්ථාව කියයි

ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා. කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට…

කිරි ගොවියා නගා සිටුවීම සඳහා ජනපති ගත් තීන්දුව

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත…

පළමු T-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62 ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු…

යළිත් ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක්

යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්. ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ…

යුක්රේනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට…

31 හැවිරිදි ලෝක චෙස් ශූරයා 16 හැවිරිදි ඉන්දීය ක්‍රීඩකයා අතින් පරදී

පස් වසරක් ලෝක චෙස් ශූරයා ලෙස වැජඹුණු මැග්නස් කාල්සන් ඊයේ (22දා) ඉන්දියානු ක්‍රීඩක ආර්. ප්‍රාග්නනන්ද හමුවේ ‘එයාර්තින්ග් මාස්ටර්ස් රැපිඩ් චෙස්’ තරගාවලිය පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආර්.…

වනිදුට ඉන්දීය සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව ඇති විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහු තවමත් කොවිඩ් -19 වෛරසයෙන් මෙතෙක් පුර්ණ සුවය…

විශේෂ කැබිනට් රැස්වීමේ ගත් තීරණ

ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. “අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර…

කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා. අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද…

තෙල් ගන්න සල්ලි දෙන්න – ජනපති මහ බැංකුවට කියයි

විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල…

වටවල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා. වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවුරුදු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති…

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ රැප් ගායක FillT අත්අඩංගුවට

පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසෙල්වත්ත තක්‍ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක ආරක්ෂක රාජකාරී සඳහා එම පොලිස් නිලධාරීන් පැමිණ සිටියා. එම ස්ථානයට…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු කැඳවයි

ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි. ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී…

ගීතා කුමාරසිංහට මරණ තර්ජන

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60…