රට යන්න ආ බැසිල් ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට…

අබේ වෙනුවෙන් අද ශෝක දිනයක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…

ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.

ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.

ඇමතිවරු 5ක් ඉල්ලා අස් වෙති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පෙරේදා (09 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කිරීමත් සමග රජයේ ඇමැතිවරුන් පස්දෙනකු සිය ඇමැතිධුරවලින් මේ වන විට ඉල්ලා අස්වී ඇත.…

“හෙට විරෝධයේදී ගලක්වත් අතට ගන්න එපා”

ගෝල්ෆේස් අරගලකරුවන් හෙට (ජූලි 9) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ…

මුදල් ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. අද (ජූලි 6) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. ධම්මික…

හිරුණිකා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස…

දුම්රිය සහ ලංගම බස් රථ මගීන්ගෙන් පිරී යයි

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් සහ දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අද දිනයේ වැඩි වී තිබෙනවා. ඒ, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ අද දිනයේ…

අගමැති සහ ඇමැති මණ්ඩලය අපට දෙන්න – අනුර කුමාර දිසානායක

දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩනැගීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. ඒ සඳහා කෙටි කාලයකට අගමැති…

මාස 04 කට අවශ්‍ය ගෑස් ගන්න ගිවිසුමට අත්සන් කිරීම අද

මාස 4කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකුව අතරයි. ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස්…

දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට පාඩුව මිලියන 30 ක්

ඉදිරි දින කිහිපයේ පෞද්ගලික බස් රථ සියයට 15 කට අඩු ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස්…

විදුලි ගාස්තුව වැඩි කරන යෝජනා

විදුලි බිල වැඩි කිරීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය ප්‍රකාශයට පත්කෙරේ ඒ අනුව ඒකක 01 සිට 30 අතර රුපියල් 30ක් ලෙස පවතී .මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150 දක්වාත් රුපියල් 2.50ක්…

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සිව් දෙනෙක් දැලේ

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් වසමේ පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්‍රදේශවල සිදුකළ…