විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

එළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මධ්‍යම පළාත් සංඝ…

දින තුනක් තුළ නෙළුම් කුළුණට මිලියන 07ක ආදායමක්

ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ මෙතෙක් කල්…

දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උළෙල අද

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍ය රජ කිරුළ හිස දැරූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය අද පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්යේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීයි. මේ වනවිටත් මහජන ගෞරවය සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ…

සිරකරුවන් 417 දෙනෙකුට නිදහස

ජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.…

ඔක්තෝබර් 20න් පසු දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි

ඔක්තෝබර් 20 වන දා යි න් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම…

2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාය ම අද (සැප්. 11) සමත් විය. ඒ, ඩුබායිහිදී පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. එය ශ්‍රී…

එලිසබෙත් රැජිණ දිවි සැරියට සමුදෙයි

බ්‍රිතාන්‍යයේ මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ඇය එරට වේලාවෙන් අද (සැප්.8) දහවල් බැල්මොරල්හිදී අභාවප්‍රාප්ත වූ බව ය. මිය යන…

රංගන ශිල්පී දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පී දමිතා අබේරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල දියත උයනේදීයි. කොළඹ උතුර කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ජනාධිපති ලේකම්…

ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ලැබුණු සහතිකය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති…

ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති…

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ. ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා…

හිටපු ජනපති යළිත් දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා. හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට…

තියුණු තරගයකින් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේ සුපිරි වටයට

ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට මිට සුළු මොහොතකට පෙර සමත් වුවා. තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා…

ඩලස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය…