ඡන්දෙ ගැන අලුත්ම තීරණයක්

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව…

බුත්තල යළි ත් භූ කම්පනයක්

බුත්තල – වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 3.3ක අගයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. එම…

ඡන්ද ක්‍රමය ඩිජිටල් කළොත් අධික වියදම අඩු වෙනවා” – ඩිජිටල් පුරවැසි සංගමය

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම්…

සජබ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව සමගි ජන…

IMF ශ්‍රී ලංකාව ගැන දරන ස්ථාවරය හෙළිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකාබලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන්…

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ එරට රුපවාහිනී නාලිකාවක් සිදුකළ හෙළිදරව්වකින් පසුවය. එම නාලිකාවේ මාධ්‍යවේදියෙක් සමග අදහස් හුවමරු කරගනිමින් සිදුකළ සමහර ප්‍රකාශ හේතුවෙන්…

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණය ගත් තීරණය

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (පෙබ. 17) නියෝග කර තිබේ. සෝභිත රාජකරුණා…

සීතල නුවරඑළිය රත්කළ අභිරහස් මරණය

නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී මළසිරුර සොයාගෙන ඇති බවය. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන ඇති අතර…

CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25…

මාර් තු 1 වනදා ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන…

බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. mawbima.lk කළ විමසීමකදී එම සංගමයේ සභාපති අසේල…

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා…

විදුලි කප්පාදුව අද සිට නවතී

අද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගල් අඟුරු…