කුඩු චාමරට උදව්කල අය අල්ලයි/ Two arrested for supporting escapee drug kingpin.
කුඩු චාමරට උදව්කල අය අල්ලයි/ Two arrested for supporting escapee drug kingpin. දේවගේ තුසිත චාමර නොහොත් නිලාන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් රුපියල් 100,000ක් ලබාගෙන රටින් පළායාමට උපකාර කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ…
පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services
පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි/Island-wide strike disrupt hospital services පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 5 ක කාර්ය මණ්ඩල මේ වනවිට දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු…
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට/levy on Potatoes ,Big onions increased
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට/levy on Potatoes ,Big onions increased ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර…
කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි.
කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි. ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 152ක් වටිනා හෙරොයින් තොගයක් ගෙන්වීමේ මත්කුඩු මාෆියාවට සම්බන්ධ අන්තර් ජාතික මහ මොළකරු වන,මුස්ලිම් ජාතික පාකිස්තානු ජාතිකයෙකු වන ෂකිල් අහමඩ්…
තැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today
තැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today ඌව පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ජන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා තැපෑලට භාරදීම අද දිනයේදී සිදුකෙරෙන…
මහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage
මහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර , මහබාගේ ප්‍රදේශයේ දි අද(25) අලුයම 03.00 ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු…
කරාපිටිය රෝහල ලෙඩවෙයි/Health services at the Karapitiya hospital stop Today
කරාපිටිය රෝහල ලෙඩවෙයි/Health services at the Karapitiya hospital stop Today ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට එහි වෛද්‍යවරුන් අද තීරණය කර තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා…
උෟවේ මැතිවරණ නීති කැඩීම් 113ක්.
උෟව පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දුන් දා සිට ඊයේ (24දා) පෙරවරුව දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 113ක් වාර්තා වී ඇතැයි කියන මානව හිමිකම් පිළිබඳ…
California Rattled By Strong Earthquake;A state of emergency is declared
California Rattled By Strong Earthquake;A state of emergency is declared A state of emergency is declared as three people are critically injured and 50,000 homes left without power. Three people…
හොරුන්ට ගහපු “මයුර” දිපු තවත් ගේමක් (Mayura vs Jaime Garcia)
https://www.youtube.com/watch?v=_S3o6RDJ_A4 හොරුන්ට ගහපු “මයුර” දිපු තවත් ගේමක් (Mayura vs Jaime Garcia)
දෙවන තරඟයත් හම්බන්තොටට/2nd ODI to be played on August 26 at Hambantota
දෙවන තරඟයත් හම්බන්තොටට/2nd ODI to be played on August 26 at Hambantota ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර එළඹෙන 27 වන දින පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින ක්‍රිකට් තරඟය හම්බන්තොට, සූරියවැව…
පලමු තරග ජය පකිස්ථානයට/ Pakistan won by 4 wickets
පලමු තරග ජය පකිස්ථානයට/ Pakistan won by 4 wickets සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පලමු එක්දින තරගයේ ජය හිමිකර ගැනිමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත්…
අයිස් බකට් චැලේන්ජ් එකට සංගා සහ මහේල එක්වු හැටි!!! (ALSIceBucketChallenge with Sanga & Mahela)
අයිස් බකට් චැලේන්ජ් එකට සංගා සහ මහේල එක්වු හැටි!!! (ALSIceBucketChallenge with Sanga & Mahela)
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට/SL moved up to the 4th position
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට/SL moved up to the 4th position සංචාරක පාකිස්තානු කණ්ඩායම එරෙහිව අද ලැබු ටෙස්ට් ජයග‍්‍රහණය සමග අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ‍්‍රී…