වෘත්තීයවේදීන් සඳුදා සිට යළි සටනට

බදු සංශෝධනවලට එරෙහිව විසඳුමක් නොලැබුණොත් ලබන සඳුදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය ලබා දීමට කටයුතු කරන…

ඉන්ධන බෙදාහැරීම ගැන අලුත් ආරංචියක්

දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ…

බේරුවල මුහුදේ භූකම්පනයක් 

බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී…

හෙට සිට අවම බස් ගාස්තුව රු. 30යි

අද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ.…

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ. එහි නව…

17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ…

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා. මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි…

16 හැවිරිදි දරුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

මහනුවර පොලිස් වසමේ, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල ඊයේ (මාර්තු 26) සවස් කාලයේදී 16 හැවිරිදි දරුවෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා…

මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් වටලයි

හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග…

උත්සව සමයේ ගසාකන වෙළෙඳුන්ට නීතිය තදින්

එළඹෙන උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කර පාරිභෝගිකයන් සූරා කෑමට ලක් කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.…

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත්…

මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනිය

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම…

කටුනායකින් පැන්න ‘බූරු මූණා’ අවිස්සාවේල්ලේදී කොටු වූ හැටි

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…