ෆොන්සේකාගේ බෑණා මුදා හරි..
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට…
මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර…
නවසීලන්ත තරග සංචාරයට ශ්‍රි ලංකා පිල යයි.New Zealand v Sri Lanka 2014-15.
නවසීලන්ත තරග සංචාරයකට සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයකට එක් වන්නේ වසර 8කට පසුවයි. එවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් රැසක් මෙවර සංචාරයට…
වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.
ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා,…
Pakistan Reinstates Death Penalty After Attack.
Pakistani Prime Minister Nawaz Sharif has reinstated the death penalty in terrorism cases after Taliban gunmen killed 132 children and nine teachers at a school in Peshawar. Three days of…
EU court removes Hamas from terror blacklist.
The EU General Court has ordered that the Palestinian militant group Hamas be removed from the bloc’s terror blacklist. The move comes over four years after Hamas appealed its terror…
මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.
ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා…
පවුල් ආරවුල විසඳන්න ගිය පොලිස් සැරයන්ට ප්‍රහාරයක්.
මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකු තියුණු ආයුධයකින් පහරකෑමෙන් තුවාල ලබා තිබේ. එම ප්‍රදේශයේ පවුල් ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි සඳහන්ය. තම මව්පියන් ආරවුලක් ඇති…
Pakistan Taliban Kill 84 Children In School Raid.
Taliban gunmen have killed at least 84 schoolchildren and wounded dozens more in a school attack in Peshawar, Pakistan. Six men stormed the army-run school, according to military officials, and…
කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..
කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි…
දෙමළ මන්ත්‍රිවරු ගුටි ඇන ගනී.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඊ.පී.ඩී.පී. සහ ද්‍රවිඩ ජාතික සන්ධාන සාමාජිකයින් අතර අද පෙරවරුවේ ගැටුමක් ඇති වී තිබෙන අතරඅදාළ ගැටුමේදී උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යපී. අයින්ගරනේසන් සහ පළාත් සභා මන්ත්‍රී කේ.සර්වීස්වරන්…
SydneySiege hostages run for freedom.
Dramatic footage and images were shot of several hostages escaping the besieged Lindt Café in central Sydney. The tense stand-off between Australian police and a gunman lasted over 16 hours…
මහේල – සංගා අද අන්තිම සටනට.Mahela & Sanga will play their last ODI on SL soil.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයන් බඳු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර මවු බිමේදී ක්‍රීඩා කරන අවසන් එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (16 දා) එංගලන්තය සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී…
පාඨලීගේ ආලාපාළුු ආර්ථිකය පොත එලි දැක්වීම සජිවීව නරඹන්න.. LIVE Streaming ..
https://www.youtube.com/watch?v=FK6B4I_Bj0Q