Malaysia Floods: 160,000 Flee Their Homes.
More than 160,000 people have been forced to flee Malaysia’s worst flooding in decades, local media has reported. According to The New Straits Times, the number of people forced to…
2015 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
මේෂ ලග්නය ප්‍රධානීන්ගේ පැසසුම් ප්‍රබල ග්‍රහ බලයක් සහිතව වසර ආරම්භවේ. කුජ රුචක යෝග බලයෙන් හා ගුරු හංස යෝග බලයෙන් සිටී. සඳුගේ පිහිටීම අනුව ගජකේශරී යෝගයද යෙදී තිබේ. ශනි ගමනේ දුර්වලතාව…
IS Positions Targeted In Coalition Airstrikes.
Coalition forces have launched 39 airstrikes on Islamic State targets in Iraq and Syria over the past 48 hours, according to the Combined Joint Task Force (CJTF). Unmanned drones, fighter…
මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.
දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා…
ලංකා ප්‍රථම ඉනිම ලකුණු 138කට නවති./Sri Lanka are all out for 138.
ශ්‍රී ලංකා පළමු ඉනිම 138කට සිමා කිරීමට නවසිලන්ත පන්දු යවන්නන් සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කල ශී‍්‍ර ලංකා කණ්ඩායමට පිට පිට දෙවන වරටත්…
රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.
බදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවත්, වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල…
මැකලම්ගේ ශතකය සමග නවසීලන්තය ඉදිරියට/B McCullum scored New Zealand’s fastest Test hundred
නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට බ්‍රෙන්ඩන් මැකලම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව අද (26දා) පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. ඔහුට ශතකය වාර්තා කිරීමට ගතවූයේ පන්දු 74ක් පමණි. මීට අමතරව…
Mourners Remember Boxing Day Tsunami Victims.
Mourners have gathered in Indonesia’s Aceh province for a memorial to mark 10 years since the 2004 Boxing Day tsunami. Around 230,000 people died after a 9.3-magnitude earthquake off Indonesia’s…
සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.
සුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි. ඒ නිමිත්තෙන්…
සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට…
2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.…
ලොව දිනන මග අද එලිදකී..
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ. “මහින්ද චින්තන ලොව දිනන මග“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද…
ගම්මන්පිලගේ අලුත් පිල…
තමන් නව දේශපාලන පක්ෂයක් අරඹන බව උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පැමිණි පිරිස හා එක්ව මේය සකසා ඇති බවද සදහන්.ඒ පිළිබදව පක්ෂය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත…
මේ සතියේ ලග්න පලාපල.Weekly Astrology Forecasts.
රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge.