තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.
ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. අදාළ ගිණුමේ ඇති…
සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..
කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත්…
පාවෙන අවි ගබඩාවේ සුලමුල..
ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ…
World War III declared by the Pope! China & Us engaged in a serious military battle!
Social media watchers on Friday were treated to shocking and dramatic global developments courtesy of the New York Post and United Press International: World War III declared by the Pope!…
දෙවන තරග ජය ශ්‍රි ලංකාවට/Sri Lanka won by 6 wickets.
සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා හැමිල්ටන් පිටියේ පැවති දෙවැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු…
හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ. ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම…
රන්ජන් රාමනායක බඩු ගබඩාවක් අල්ලයි..මාතර සුනිල් එතන!!!
https://www.youtube.com/watch?v=nj2QJLEucxk
නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා…
කවුද මේ සන්ජන් සාමනායක. who is this Sanjan Samanayake?
https://www.youtube.com/watch?v=c47IxRNxxmQ
කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 10කි. එසේම නියෝජ්‍ය ඇමතිවරුන් ගණන…
TNA ගන්නා ඇමතිධුර ගණන කියද?
දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා සදහන් කර තිබේ. නව රජයේ අමාත්‍යධූර…
පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.
අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම්…
කේ: පී ලංකාවේ “හින්දු” කියයි.
එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා…