Jordan ‘Ready’ To Exchange Militant For Pilot
Jordan’s information minister has said his country is willing to hand over an Iraqi would-be-suicide bomber if a Jordanian pilot captured by Islamic State is released. In an announcement on…
ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.
ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය…
අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.
තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත. ඊයේ…
වෙලේ සුදා දුමින්දව හිර කරයි..
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට…
වර්ණනා එපා වැරදි පෙන්නන්න.
තමා වර්ණනා කරන, ප්‍රශස්ති ගායනයට වඩා විවේචනය කිරීම වැදගත් බව ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩු බලයට පත් කර ඊට හිතුමතේ කටයුතු කිරීමට සැලැස්වීම පැහැදිලි කාර්යයක් නොවන බවයි.…
චෝදනාවන්ට හිටපු ජනපති දුන් පිළිතුර.
තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. සම්පුර්ණ නිවේදනය…
නාමල් උඩුගම බලන්න ගිය මධුමාදව අරවින්ද.
ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණ සිටින නාමල් උඩුගම ගායකයානන්ගේ සුවදුක් විමසීමට ගායක මධුමාදව අරවින්ද පැමිණි අවස්ථාවෙදි ගත් ඡායාරුප මේ සමග පලවේ.එසේම ෆ්ලැෂ් බැක් සංගිත කණ්ඩායමේ රොස් අලගියවන්නද නාමල් උඩුගමගේ සුවදුක්…
නාමල් මැරු ව්‍යාජ වෙබ් අඩවි මාෆියාව.
ඊයේ රාත‍්‍රියේ සිට විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්. පණිවුඩ මගින් ප්‍රචාරය කර තිබුනේ රෝහල් ගතව සිටින ගායක නාමල් උඩුගම මහතා මියගොස් ඇති බවයි. නමුත් එය අසත්‍යක් බව මේ වනවිට වාර්ථාවී…
කාසියේ වාසිය ශ්‍රි ලංකාවට.Sri Lanka won the toss and elected to field.
http://watchcric.net/channel/live-cricket-1 සජීවිව නැරඹිමට පිවිසෙන්න. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර දැන් පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව නවසිලන්ත කණ්ඩායමට…
රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.
ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පවත්වා ගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව…
Deadly Shell Attack On Bus Stop In Ukraine.
At least 13 people have been killed after a bus was hit by shelling in the eastern Ukraine city of Donetsk, say reports. Ukraine’s defence ministry blamed pro-Russian rebels, saying…
අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්
ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය…
සිවුවැනි තරග ජය නවසීලන්තයට.New Zealand won by 4 wickets.
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත…
පළමු පාර්ලිමේන්තු රැස්වීම අද.
ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙනවා. 2015 වසරේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම ද මෙය වීම විශේෂත්වයක්. පස්වරු 01.00ට පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු ආරම්භ වීමට නියමිත අතර නව අග‍්‍රාමාත්‍යවරයෙක්, සභානායකවරයෙක්,…