රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.
“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්…
ජනපති චීනයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ…
අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )
19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව…
බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්
මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…
ෆුල් ෆේස් හෙල්මට් තහනම්
යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීම ලබන මස 02 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම තහනම පනවනු ලැබුවත්…
Germanwings Crash Recovery Work Resumes
Recovery teams are set to resume work in the Alps as investigators work to establish what caused a packed plane to smash into mountains, killing all 150 people on board.…
රත්ගම සභාපති මරා දමයි.
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාව හික්කඩුව නගරයේ හෝටලයක් තුළදී ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීමෙන් සභාපතිවරයා සමග සිටි තව ත් දෙදෙනෙකු ද…
උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.
කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු…
මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.
මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම්…
ශ්‍රි FM රණවිරුවන් සොයා යයි.
රණවිරුවනි , අපේ හදවතේ පළමු තැන ඔබටයි යන තේමාව යටතේ ශ්‍රී එෆ්.එම් නාලිකාව අපට නිදහස ලබා දුන් රණවිරුවන්ට ආදරය රැගෙන 2015 මාර්තු 15 වනදා,ඉරිදා රාගම රණවිරු සෙවනට ගොස් තිබුනා. එහි…
එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.
පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරන බැව් තමා වෙත වාර්තා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව…
ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි.…
Singapore’s Founding PM Dies Aged 91
Singapore’s founding Prime Minister Lee Kuan Yew has died in hospital at the age of 91 after suffering from severe pneumonia. Mr Lee was admitted to Singapore General Hospital on…