අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා.…

හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්

හල්දුම්මුල්ල , නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ. අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. නාය යෑම…

පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

විදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්…

19යට විවාදය 21 සහ 22ක

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ…

හදිසි සාකච්ඡා; ශ්‍රි:ල:නි:ප අද.. එජාප හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තාවෙයි.…

ජවිපේ වංශෙන් සොමවංශත් යයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16) පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ…

අලූත් අවුරුදු උදාව අද පස්වරු 01.47ට

අලූත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව මෙවර අලූත් අවුරුද්ද උදාවන්නේ අද පස්වරු 01.47ටයි. පස්වරු 02.05ට ආහාර පිසීමේ නැකත උදාවනවා. එම අවස්ථාවේදී රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා දී කිරි සහ…

ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකටම ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. යෝජිත…

දැන් විපක්ෂේ අපි; බලය දෙන්න TNA ඉල්ලයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන ලෙස ඉල්ලමින් කථානායක චමල් රාජපක්ෂ වෙත අද (10) ලිපියක් භාර දී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් කථානායක චමල් රාජපක්ෂ මහතාට ලිපියක්…

ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ

ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන…

ඇති නැති පරතරය නැති කරනවා: ජනපති

ජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන…

ඩිලාන් පෙරේරා දුෂිතයෙක්;දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයෙන් චෝදනා.

හිටපු විදේශ රැකියා පිළිබද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ක්‍රියා කාලපය ප්‍රශ්න කරමින්,ඒ තොරතුරු මාධ්‍යට හෙලි කිරිම සදහා දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. අමාත්‍යවරයා කල දුෂණ ක්‍රියා සම්බන්ධයෙන්…

සනත් ජයසූරිය වෙනුවට එන කපිල විජේගුණවර්ධන.

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග අනාවරණය කරයි. කපිල විජේගුණවර්ධන ටෙස්ට් තරග දෙකකට සහභාගීවි ලකුණු 14ක් ලබා…