මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින්…

සියල්ල දේශපාලනික වේලා;ඉන්න බැ..යනවා; වාස් කියයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ චමින්ද වාස් ස්වකීය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇති බව ශ්‍රී…

දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෙහෙවින්ම වෙහෙස වූයේ අන් කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‘සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ’කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි. ජනාධිපතිවරයා…

19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි…

බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. පස්වරු 6.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි.…

ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත…

නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

නේපාලයේ සිදුවු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ලගයින්ගේ මළ සිරුරු 1900 අධික ප්‍රමාණයක් හමුවී තිබේ. ඊයේ පස්වරුවේ රික්ටර් මාපකයේ 7.9 භූ චලනයක් නේපාලයට ඇති විය. අදාළ භූ චලනය හේතුවෙන් මේ…

නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

update: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දිනයක් ඉල්ලා තිබේ. ඒ…

ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

බැසිල් ඇතුලට.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.පසුගිය ජනවාරි මාස…

බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව විමර්ශන කළ කමිටුවේ සිය නිර්දේශය පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ…

අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ස්වාධීන අයතනයක් ලෙස ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද…