එල්:ටී:ටී:ඊ පිස්තොල සමග දකුණේ සිටි 4ක් අල්ලයි… ඉලක්කය කුමක්ද?

ස්වයංක‍්‍රිය පිස්තෝලයක් සමග සැකකරුවන් 04 දෙනෙකු රත්ගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවඋණ්ඩ 15ක් ද ඔවුන් ලග තිබි සොයාගත් බවයි පොලිසිය මාධ්‍ය වෙත සදහන් කොට තිබෙන්නේ. අදාල පිස්තෝලය සහ ජීවඋණ්ඩ එල්.ටී.ටී.ඊය…

මංගල කිවු 18 ගැන මහින්දගේ පිළිතුර

රාජපක්ෂ පවුල සතුව ඩොලර් බිලියන 18ක වත්කම් ඇතැයි හෙළි වී ඇති බවට විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.…

අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගනිමු.. ජනපති පවසයි

සියලුදෙනා එක්ව රටේ අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා පවසයි. රට ගොඩනැගීමේ කාර්යයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ හා අනෙකුත් පක්ෂ වල සහය…

මහ නගර සභා දෙකක ලොක්කන්ට අපලයි

ගාල්ල මහ නගර සභාවේ සභාපති මෙත්සිරි ද සිල්වා මහතා තනතුරෙන් ඉවත් කිරිමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් දකුණු පළාත් බද මහාධිකරණය නිකුත් කර තිබු තහනම ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද…

ගෙවලා නැ.. ජොනි යලි ඇතුලට; මම ගෙවලා තියෙන්නේ.. මේක දේශපාලන පලිගැනිමක්.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අද කුරුණෑගල මහේස්ත්‍රාත්වරා වෙත ඒ මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…

මහින්ද – මෛත්‍රි අද එකට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද සවස 1.30 ට (6 වැනිදා) පැවැත්වීමට නියමිත හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් තිදෙනා බැගින් නියෝජිතයන් ඊයේ (5 දා)…

විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

විල්පත්තුව ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කරමින් කරගෙන යනු ලබන මුස්ලිම් ජනයා පදිංචිකරවිමේ ව්‍යාපෘතිය වර්තමාන රජය යටතේත් සාර්ථකව කරගෙන යාමට වත්මන් රජයට එක්වු,එහි ජාතික විධායක සභාවේ සමාජික රිෂාඩ් බඩියුදීන්…

ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වු උත්සවයකට ගිනි අවියක් සමග පැමිණ සිටි බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වන දින අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට මෙම කෝප්‍රල්වරයා ගිනි…

එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන් ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එසේම…

සෝමවංශ ඇරඹු උපවාසය.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව…

මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න…

විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග විධායක ජනාධිපති ධුරයේ බලතල සියයට 65 කින් පමණ අඩු වූ බව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානී, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද…