“යක්ෂයා” සමරන කොටි සෙවනැලි

දිවයින පුවත්පතින්.. මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොඅ වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු…

දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි. අදාළ…

වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය. වානේ…

තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බදු බර පටවමින් ණය ගෙවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. කොමිස් මුදල් දුන්නත්…

අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

අධිකරණය දේශපාලන බලපෑම්වලට යටවූ යුගය නිමා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරිමට නව රජය කටයුතු කළ බවයි. ජනාධිපතිවරයා මෙම අදහස්…

අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229 දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 30ක් සපිරේ.1985.මැයි 14 වනදා…

ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය. ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ…

මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

යුද ගැටුම්වලින් මියගිය කොටි සාමාජිකයන් ඇතුලූ සිවිල් වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනුස්මරණ වැඩසටහනක් 12 සිට ලබන 18 වන දින දක්වා පැවැත්වෙන බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා. පළාත්…

නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් හදිසියේ මිය යයි.

නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එතුමා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව දැන ගන්නට ඇත. දිගු කලක්…

වාහන නිසා ඇතුලට ගිය සජින්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් අති සුඛෝපභෝගී වාහන 20 ක්‌ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ…

අපි ඇගිලි ගහන්නේ නෑ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය අවධාරණය කරයි. අග්‍රමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක…

මහින්ද ඉල්ලන රැළිය කුරුණෑගල තිබුනු හැටි (ජායාරූප සහිතයි )

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක කළ යුතු බවට බල කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ කිහිපයක්‌ සංවිධානය කරන රැස්‌වීම් මාලාවේ සිව්වැනි රැළිය වූ ඊයේ (08 වැනිදා)…