හිටපු ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්

හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා මත්තේගොඩ, කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස යෝජනා ක්‍රමවලින් නීති විරෝධීව නිවාස ලබා දී ඥාති සංග්‍රහ කර රජයේ දේපළ සාවද්‍ය…

පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම්…

පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.

ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ. මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ…

අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.

ව්‍යවස්ථාදායක සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු නම් කිරීම යහපාලන සම්ප්‍රදායට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ…

හිටපු ජනපති බිරිද FCID වෙත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව…

ලංකා ඉතිහාසයේ වැඩිම ගණනට ඇමරිකානු ඩොලරය නගී.

ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල…

අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.

මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා…

ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.

තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි. මහනුවර…

සහන් එක්ක හස්ති සෙට් එක කරපු අලුත් වැඩක්..

https://youtu.be/nmaqo4G1_ck සහන් කියන්නේ ලංකාවේ ඉන්න කාලෙත් සංගීතයෙන් අලුත් වැඩ කරන්න උත්සහ කරපු අපුරු චරිතයක්.ටික කාලේකට කලින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාට මොකද,ලංකාව පැත්ත බලාගෙන තමා තාමත් වැඩ. ලගදිත් මියුසික් විඩියෝවක් නිකුත් කරපු…

ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ…

පාරම්පරික වෙද,ගුප්ත,කෙම් ක්‍රම මගින් ජිවිතයට සහනය. “අපේ දැනුම” වැඩසටහන අංක 01/02

https://youtu.be/8HyAyjS6YgY (වැඩසටහන අංක 01 ) https://youtu.be/pdp4nJZkkbM (වැඩසටහන අංක 02 ) ගුවන් විදුලි සහ රූපවාහිනි මෙන්ම පුවත්පත් සදහාත් තම දැනුමින් සම්පත් දායකත්වය ලබා දෙන ජේ:එම් ජයන්ත ඒකනායක මහතා පාරම්පරිකව තමන් සතුකරගත්…