රවි ජුලි හය ඉවරද?

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ලබන ජූලි මස 6 වැනිදා විවාදයට ගන්නා බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. කෙසේ වුවද මීට පෙර දැනුම්දී තිබුණේ…

මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්වී තිබේ. අද…

රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාවලට ඔහු උසාවියට ගොස් විත්තිකූඩුවට නැඟ සාක්ෂි ලබාදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එහෙත් අද ඇතැමුන් උසාවියාමට…

“අපේ දැනුම” වැඩසටහන අංක 03: කෙස් ගැන ප්‍රශ්නද? බලන්න ප්‍රතිකාරය

https://www.youtube.com/watch?v=CjNe718t7Z8 ගුවන් විදුලි සහ රූපවාහිනි මෙන්ම පුවත්පත් සදහාත් තම දැනුමින් සම්පත් දායකත්වය ලබා දෙන ජේ:එම් ජයන්ත ඒකනායක මහතා පාරම්පරිකව තමන් සතුකරගත් දැනුම අවබෝධය මෙලෙස අපගේ දැනගැනිම සදහා ලබා දෙයි. ඔබගේ…

මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

මහින්ද සමග නැගිටිමු යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂ සහ ජාතික සංවිධාන රැසක දායකත්වයෙන් මාතර පැවති රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම පැමිණියේය. මාතර කොටු පවුර දෙසින්…

මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237 ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ…

මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=kS_wbW2XG0o මාතරද‍ී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු විපක්ෂයේ රැළිය පැවැති භූමියට රැස්ව සිටින ජනතාව අතරට හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේද‍ී පැවැත්වෙන මහමැතිවරණයේද‍ී ශ්‍රී ලංකා…

‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

මාතර නගරයේදී අද (12 දා) පස්‌වරුවේ පැවැත්වෙන ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැලියට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙසීයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය. මෙම ජනහමුවට ඇමැතිවරුන් සිව් දෙනකු ඇතුළු…

නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත. පසුගියදා…

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ටේස්ට් තරගාවලිට ලංකා සංචිතය නම් කෙරේ.

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ටේස්ට් තරගාවලිය සදහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබේ.මේ සදහා කලකට පසු ජෙහාන් මුබාරක් යලි කැදවිම විශේෂත්වයකි. ඇන්ජලෝ මැතිව්ස් (නායක) ලහිරු තිරිමාන්න (උප නායක)…

අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කැබිනට් මණ්ඩලය රැස්විය. පාර්ලිමේන්තුවේ…

වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී…

විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීතිවිරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයාබැලූ පරිසර කමිටුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද…

ඇස් ලෙඩක් රට පුරා..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස්‌ රෝගයක්‌ පැතිරෙමින් පවතින බැවින් ඉන් වැළකීමට ආරක්‌ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කොළඹ ජාතික අක්‌ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අක්‌ෂි පටල ප්‍රදානය යනුවෙන් හඳුන්වන මෙම…