සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.

රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ…

පාකිස්ථාන ශ්‍රි ලංකා තරගය සජීවිව බලන්න

පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩයම අතර ප්‍රථම එක්දින තරගය මේ වන විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ඇරඹි තිබෙනවා.කාසියේ වාසිය දිනු පාකිස්ථානු කණ්ඩායම මුලින් පන්දුවට පහර දිමට ශ්‍රි ලංකා පිලට අරයුම්…

චන්ද්‍රිකා රටින් යයි?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හදිසියේ විදෙස්ගත වී ඇති බවට වාර්තා පලවනවා.ගුවන් තොටුපළ ආරංචිමාර්ග මේ පිලිබදව හෙලි කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දිම පිළිබදව චන්ද්‍රිකා මහත්මිය නොසතුටින් සිටින බවට…

“අපේ දැනුම” වැඩසටහන අංක 04:බලමුද අංජනමක්.. අපේ හෙළ දැනුම්න් වැඩ ගමු..

https://www.youtube.com/watch?v=4bciz9XC2o4 ගුවන් විදුලි සහ රූපවාහිනි මෙන්ම පුවත්පත් සදහාත් තම දැනුමින් සම්පත් දායකත්වය ලබා දෙන ජේ:එම් ජයන්ත ඒකනායක මහතා පාරම්පරිකව තමන් සතුකරගත් දැනුම අවබෝධය මෙලෙස අපගේ දැනගැනිම සදහා ලබා දෙයි. ඔබගේ…

කුරුණෑගල මහින්දට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගලින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ පිළිබඳව නාරාහේන්පිට අභයාරාමයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික…

එක්දින තරගාවලියට ශ්‍රි ලංකා සංචිතය නම් කරයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානය වෙන්කර ගැනීමට නවක ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණ සමත්ව සිටිති. 2015 වසරේ පැවැති එක්දින තරගාවලියෙන්…

එදා සද්ද නැ..වාදෙකට එන්න.. අගමැතිගේ ප්‍රකාශයේදි “ඩිවි” ට චොදනා.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති…

මහින්දගේ විශේෂ ප්‍රකාශය මැදමුලන සිට සජීවිව

https://www.youtube.com/watch?v=ppagOFUg1Kg හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (01) වීරකැටිය – මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය…

මැතිවරණ පැමිණිලි මෙතෙන්ට කියන්න

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන ඒකකය හෙට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ (30) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස්…

මහින්ද ඉල්ලා හෙට මැදමුලනට.

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීන්දුව දැන ගැනීමට හා අගමැති අපේක්ෂකයා ලෙස ඔහුට ආරාධනා කිරීමට වෘත්තීය සමිති 200 ක් පමණ හෙට මැදමුලනට යන බව ඒකාබද්ධ වෘත්තීය…

20 ව්‍යාකූල වුනා; ජනපති කියයි.

නොවැම්බර් 21 සිට ජනවාරී 8 වෙනතුරු ශ්‍රීලනිපය තමන්ට සැලකුවේ ද්‍රෝහියෙකු ලෙස යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තමන් ශ්‍රිලනිපයෙන් එළියට බැස්සේ අවුරුදු 37ක් තිස්සේ කර ගැනීමට නොහැකි වූ ජනාධිපති තනතුරේ…

මත්පෙති සමග අල්ලාගත් සැකකරු රතන හිමිගේ නම කියලා

එක්ස්ටර්සි මත්පෙති විකිණිමට තැත් කිරිමේදි උපාය දුතයෙකු මාර්ගයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්ඩන්ගුවට ගැනිමට සුරාබදු දෙපාර්තමේන්තුවේ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ නාරාහෙන්පිට කාර්යාලය සමත්ව තිබෙනවා. අතඩන්ගුවට ගත් පිරිස අතර සිටි නලින්ද ලක්ෂිත නම් පුද්ගලයා…

පරිප්පු රු:4.75කින් අඩුවෙයි;තෙල් රු:110ක් ලෙස වැඩිවෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.…

වැඩිකලේ එයා… අඩු කලේ මම; නොරොච්චෝලේට මහින්ද උත්තර දෙයි.

පසුගිය ආණ්ඩුව සමයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු…