ධනුෂ්කට එරෙහි චෝදනා කිහිපයක් ඉවත්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන…

මව් සෙනෙහසට නිගා කළ මවක්

වයස අවුරුදු 9ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (17) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට…

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය. ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම්…

වට්ස්ඇප් හරහා සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඇල්බම් හැදූ A/L සිසුවා දැලේ

නිරූපිකාවන් අවශ්‍ය බව පවසා වට්ස්ඇප් ඔස්සේ පළ කරමින් පාසල් යන සිසුවියන් 12 දෙනෙකුගේ නිරුවත් පින්තූර ලබාගත් 19 හැවිරිදිවියේ පසුවන උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ විමර්ශන…

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ. ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි 15 වන…

දරුවෙකුට මත්ද්‍රව්‍ය දී සිඟමනේ යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට

ඔබේසේකරපුර කොලොන්නාව දෙසට යන මාර්ගයේ කාන්තාවක විසින් දරුවෙකු සිඟමනේ යොදවා ඇති බවට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලීසිය පසුගිය 9 වනදා එහි සෝදිසියක් සිදු කළේය. එහිදී සිඟමනේ යෙදෙමින් සිටි 11 හැවිරිදි…

රැකියාවට යමින් සිටි තරුණියක් අතුරුදන්

සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන තරුණියක් දින 5ක සිට අතුරුදන්වී සිටී. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි…

ළමුන් පැහැර ගැනීමේ උත්සහයක් නිසා මන්නාරම පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ පාසල් ඉදිරිපිට සහ මංමාවත්වල මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. පසුගිය දා…

දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස…

මහනුවර බාලිකාවක 10 වසරේ සිසුවිය උඩ තට්ටුවෙන් පැනලා

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර…

ලැගුම් හලේ සිදුවූ දේ ප්‍රධාන සැකකරු පාපෝච්චාරණය කරයි

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය. ප්‍රධාන සැකකරු අද…

කාලගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග…

15 හැවිරිදි දැරියක් ව පැහැරගනී

15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා විය. සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය. 15 හැවිරිදි…

අමාත්‍ය මණ්ඩලය ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක්…